අගමැතිගෙ ඵකවුන්ට් ඵකේ කීයක් තියෙන්න අැද්ද..🤔

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,207
    198,847
    113
    Colombo, Sri Lanka
    late night lol GIF by The Rundown with Robin Thede
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    කාමරේට දාල දෙකක් ඇනල සල්ලි ගන්නේ නැතුව ඇයි මේ පත්තරේට කියා කියා ඉන්නේ මට නම් තේරෙන්නේ නෑ.

    මොකක් හරි drama එකක කොටසක්
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    දෙයියො දුන්න දෙයක් නෑ.
    ඌ හම්බ කරපු දේකුත් නෑ.
    ඔක්කොම දුන්නෙ මෝඩ බයියො.
    බයියෝ විතරක් නෙවේ .
    බහුතරයක් මෝඩයෝ උනාම අපේ සල්ලිත් රජපව්ල ගහගන්නව.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    Kohenda ban oya family ekata ochchara wealth ekak awe??
    Mona income da?
    Tax walata hoyannadda
    Nonage family history anuwa wealth nil
    ඇයි ඕයි ගෙදර වත්තෙ පොල් කඩල හම්බකරපු සල්ලි.
    බොරුවට මයින සර්ට මඩ ගහන්න එපා