අගමැතිට කරන කැත වැඩ.......

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අගමැතිට කරන කැත වැඩ.......

    පහු ගිය දවසක අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශයක් අතරතුර පියෝ TV චිත්‍රපටයක දැන්වීමක් ප්‍රදර්ශනය කරපු විදිහ.
    උබලට හිතෙන දෙයක් ලියාගෙන පලයල්ල.....
    මම නං කියන්නෙ රටක අගමැතිට එහෙම කරන එක වැරදියි.

    jaPaR5v.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල සහ යූඇන්පිය මුල ඉඳන්ම කිව්වෙ වංචාවක් උනේ නෑ කියලනෙ,කොමිසොන් එකක් දැම්මෙ නැත්නම් රනිලත් බැඳුම්කරෙන් කුට්ටියක් ගන්නෙ නැතුව ඉඳියිද පක්සෙ ප්‍රවර්ධන වැඩ වලටවත් කියල හිටං :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    kiyana deyak kelin kiyanna kondak thiyenna one. anna ekata sirasa news patan gaththu welema gahanawa gahillak. mewa nam 2.50 wada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිඋන පජාතම පාන්ඩුවෙ තමයි මේක...ජනාධිපතිය නිවටය අගමැතිය බැකු හොරා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kiyana deyak kelin kiyanna kondak thiyenna one. anna ekata sirasa news patan gaththu welema gahanawa gahillak. mewa nam 2.50 wada

    සනිල්ට බනිද්දි සිදෙනවද :lol::lol::lol::lol: උබල තම යකෝ මිනිස්සු...රටේ මහ බැකුව කොල්ල කාපු එකාට මොන නම්බුවක්ද බන් කනට දෙකක් ගහල කුඩුවට දානව මිසක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    සනිල්ට බනිද්දි සිදෙනවද :lol::lol::lol::lol: උබල තම යකෝ මිනිස්සු...රටේ මහ බැකුව කොල්ල කාපු එකාට මොන නම්බුවක්ද බන් කනට දෙකක් ගහල කුඩුවට දානව මිසක්..

    :shocked::shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    සනිල්ට බනිද්දි සිදෙනවද :lol::lol::lol::lol: උබල තම යකෝ මිනිස්සු...රටේ මහ බැකුව කොල්ල කාපු එකාට මොන නම්බුවක්ද බන් කනට දෙකක් ගහල කුඩුවට දානව මිසක්..

    මහින්ද මහා බැංකුව 2008 ඉදන් කොල්ල කාලා තියෙනවා නිකන් දෙන්නේ නැතුව ඉදපන් මහින්දගේ ගොට්ටා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහා බැංකුව 2008 ඉදන් කොල්ල කාලා තියෙනවා නිකන් දෙන්නේ නැතුව ඉදපන් මහින්දගේ ගොට්ටා

    කොරල තියෙනව නම් නඩු දාල දඩුවම් දුන්න නම් ඉවරනෙ...කෝ අල්ලනව කියපු හොරු.???? එකෙක් ඇල්ලුවද...
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිඋන පජාතම පාන්ඩුවෙ තමයි මේක...ජනාධිපතිය නිවටය අගමැතිය බැකු හොරා..

    මේක නම් වැරදී ඉස්සර කෑම නැති කාලයකුත් තිබ්බලු