අගමැතිවීම නියතයි.
ජාත්‍යන්තර කීර්තියට පත් ජොතිෂ්‍ය විශාරද චතූෂ තුෂර කුමාර මැතිතුමාගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමා නුදුරේම පදිංචියට යන පීකොක් මන්දිරයේ දොර ජනෙල් නැවත් සකස් කිරීම හා පිහිනුම් තටාකයට චීනයෙන් ගෙන්වා ජීවම් කළ වැලි පිරවීම නිසා දැන් මහින්ද මැතිතුමා දේශපාලනිකව ඉතාමත්ම බලගතු ස්ථානයකට පැමිණ ඇති බව ප්‍රවීන දේශපාලන විශ්ලේශක දයාන් ජයතිලක මහතා ඊයේ අප ප්‍රධාන සංස්කාරක රංග ජයවර්ධන මහතා හා පැවසීය. චතූෂ තුෂර කුමාර මහතා මහින්ද මැතිතුමාට උපදෙස් දී ඇත්තේ සියළු දේශපාලන සාකඡ්ඡා එම වැලි පිරවූ පිහිනුම් තටාකය මත හිඳ පවත්වන ලෙසයි. ඉදිරියේදී පවත්වන මහමැතිවරණයේදී මහින්ද මැතිතුමා කුමන පක්ෂයකින් තරඟ කළද එම ජීවම් කළ වැලි නිතර පයේ ගැටීමන් හටගන්නා බලය මත ඔහු අගමැතිවීම නියත බව දේශපාලන විචාරකයන්ගේද මතයයි.
මෙම ජීවම් කළ වැලි ඔබටද ඉතා සහන මිළකට දැන් ලබා ගත හැකිය. ඒ සඳහා චතූෂ තුෂර කුමාර මහතාට ෆේස්බුක් පණිවිඩයක් යවා විමසන්න.
https://www.facebook.com/ctkumara/
මෙම ජීවම් කළ වැලි ඔබටද ඉතා සහන මිළකට දැන් ලබා ගත හැකිය. ඒ සඳහා චතූෂ තුෂර කුමාර මහතාට ෆේස්බුක් පණිවිඩයක් යවා විමසන්න.
https://www.facebook.com/ctkumara/



