අගමැතිවීම නියතයි.

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අගමැතිවීම නියතයි.

    ජාත්‍යන්තර කීර්තියට පත් ජොතිෂ්‍ය විශාරද චතූෂ තුෂර කුමාර මැතිතුමාගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමා නුදුරේම පදිංචියට යන පීකොක් මන්දිරයේ දොර ජනෙල් නැවත් සකස් කිරීම හා පිහිනුම් තටාකයට චීනයෙන් ගෙන්වා ජීවම් කළ වැලි පිරවීම නිසා දැන් මහින්ද මැතිතුමා දේශපාලනිකව ඉතාමත්ම බලගතු ස්ථානයකට පැමිණ ඇති බව ප්‍රවීන දේශපාලන විශ්ලේශක දයාන් ජයතිලක මහතා ඊයේ අප ප්‍රධාන සංස්කාරක රංග ජයවර්ධන මහතා හා පැවසීය. චතූෂ තුෂර කුමාර මහතා මහින්ද මැතිතුමාට උපදෙස් දී ඇත්තේ සියළු දේශපාලන සාකඡ්ඡා එම වැලි පිරවූ පිහිනුම් තටාකය මත හිඳ පවත්වන ලෙසයි. ඉදිරියේදී පවත්වන මහමැතිවරණයේදී මහින්ද මැතිතුමා කුමන පක්ෂයකින් තරඟ කළද එම ජීවම් කළ වැලි නිතර පයේ ගැටීමන් හටගන්නා බලය මත ඔහු අගමැතිවීම නියත බව දේශපාලන විචාරකයන්ගේද මතයයි.
    මෙම ජීවම් කළ වැලි ඔබටද ඉතා සහන මිළකට දැන් ලබා ගත හැකිය. ඒ සඳහා චතූෂ තුෂර කුමාර මහතාට ෆේස්බුක් පණිවිඩයක් යවා විමසන්න.
    https://www.facebook.com/ctkumara/

    11149433_794219627340792_3983057469321272404_n.jpg
     
    • Like
    Reactions: Silly point

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මහින්ද ඕක වැලි නෙවයි ගු වලින් පුරවා ගත්තත් මොකද .
    ඇයි බන් තාම මහින්ද කිවම සමහරුන්ට ගු යන්නේ .
    චන්දේ ඉල්ලනවානම් ඉල්ලයි දෙන උන් දෙයි .ඊ බන් ඔචර බය .
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉල්ලන විට වෙඩි තියන
    බෝඩ් උස්සන විට පහර දෙන
    පූල් දුටු විට ඉවත් කරන
    .
    .
    .
    .
    .
    .

    වතුර
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මහින්ද ඕක වැලි නෙවයි ගු වලින් පුරවා ගත්තත් මොකද .
    ඇයි බන් තාම මහින්ද කිවම සමහරුන්ට ගු යන්නේ .
    චන්දේ ඉල්ලනවානම් ඉල්ලයි දෙන උන් දෙයි .ඊ බන් ඔචර බය .

    :yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මහින්ද ඕක වැලි නෙවයි ගු වලින් පුරවා ගත්තත් මොකද .
    ඇයි බන් තාම මහින්ද කිවම සමහරුන්ට ගු යන්නේ .
    චන්දේ ඉල්ලනවානම් ඉල්ලයි දෙන උන් දෙයි .ඊ බන් ඔචර බය .

    ගූ විදියට පැරදිච්ච එවුන් එනවා කියල මොකටද කාටවත් ගූ යන්නේ??

    ඔන්න බයියෝ ටිකට නම් මාස දෙකක් තිස්සේ ගූ ගියා මයිත්‍රී මහත්තය චන්දෙට එනවා කියල අහල....දැන් නම් බඩ ගිහින් විජලනය හැදිලා පූල් පුරවන්න වැලි අදිනවලු හාරලා ගූ දාන්න
     
    • Like
    Reactions: Silly point

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ මාරයා :lol:
    දැන් බුවා බ්ලොග් එක ලියන්නෙත් නෑ නේද?
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ගූ විදියට පැරදිච්ච එවුන් එනවා කියල මොකටද කාටවත් ගූ යන්නේ??

    ඔන්න බයියෝ ටිකට නම් මාස දෙකක් තිස්සේ ගූ ගියා මයිත්‍රී මහත්තය චන්දෙට එනවා කියල අහල....දැන් නම් බඩ ගිහින් විජලනය හැදිලා පූල් පුරවන්න වැලි අදිනවලු හාරලා ගූ දාන්න

    මු ගු නාල .:lol::lol::lol:

    කමක් නැ මුන්ගේ ආසම කෑම නේ .

    කලා ඉවර වෙලා මතක් කරලා කොත්ත මල්ලි බීපන්.:rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගූ විදියට පැරදිච්ච එවුන් එනවා කියල මොකටද කාටවත් ගූ යන්නේ??

    ඔන්න බයියෝ ටිකට නම් මාස දෙකක් තිස්සේ ගූ ගියා මයිත්‍රී මහත්තය චන්දෙට එනවා කියල අහල....දැන් නම් බඩ ගිහින් විජලනය හැදිලා පූල් පුරවන්න වැලි අදිනවලු හාරලා ගූ දාන්න

    29 වතාවක්ද කොහෙද පැරදුනා නේද....?

    tumblr_moxmctAQx41s9362xo1_500.gif