අගමැතිවීම නියතයි.

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    29 වතාවක්ද කොහෙද පැරදුනා නේද....?

    tumblr_moxmctAQx41s9362xo1_500.gif

    ලංකාවේ මීට කලින් ඉඳල තියෙන්නේ විශ්‍රාමික ජනාදිපති වරු විතරයි.....දැන් පැරදිච්ච ජනපති එකෙකුත් ඉන්නවා....ඒ ලැජ්ජවම ඇති බඩ කපාගෙන මැරෙන්න
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මු ගු නාල .:lol::lol::lol:

    කමක් නැ මුන්ගේ ආසම කෑම නේ .

    කලා ඉවර වෙලා මතක් කරලා කොත්ත මල්ලි බීපන්.:rofl::rofl:

    නාන්න බැහැ මන්දිරේ පූල් එකේ වැලි පුරවල....
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Mokada machan mey pool eke wali purawala?mokadda scene eka >?

    අර පරණ පුරුදු පේන කාරයෝ ටික ලොක්කට කියල පූල් එකට ජීවම් කරපු වැලි ගෙනල්ල පුරවන්න කියල....වැලි පෑගෙන පෑගෙන සැරේට චන්ද වැඩි වෙනවා කියල.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලංකාවේ මීට කලින් ඉඳල තියෙන්නේ විශ්‍රාමික ජනාදිපති වරු විතරයි.....දැන් පැරදිච්ච ජනපති එකෙකුත් ඉන්නවා....ඒ ලැජ්ජවම ඇති බඩ කපාගෙන මැරෙන්න

    රනිල් ලොක්ක කීසැරයක් ජනාධිපති වරනෙන් පැරදුනාද එහෙනම් ඌ බඩ කපාගන්න ඇති.... හික්.. හික්... වැරදුනා වැරදුනා ඌ බඩ නෙවෙයි බඩට යටින් තිබ්බ එකනේ කපාගත්තෙ. ටිකක් කල්පනා කරල බලපන් යතාර්ථයට මූනදීපන් ලැජ්ජවෙන්න එපා... කාගෙ වුනත් හරිදෙයට හරි කියපන් වැරදි දෙයට වෙරදියි කියපන්, උඹ හිතන්නෙ උඹ ඡන්දෙ ඩුන්න කෙනා දිනුව කියල උඹත් දිනුව කියලද... අපිට බලන්න පුලුවන් තව ටික දවසකින්....!!!

    second.gif
     
    Last edited: