අගමැති අපේක්ෂක සජිත්??

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අගමැති අපේක්ෂක සජිත්??

    එජාපය හංසයා යටතේ පුළුල් පෙරමුණකින් - අගමැති අපේක්ෂක සජිත් : ජනාධිපති අපේක්ෂක රනිල්

    දිරි මහ මැතිවරණය සඳහා 'හංසයා' ලකුණ යටතේ පුළුල් මහජන පෙරමුණක් ගොඩනැගීමට යෝජනා වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    අද (10) පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර ඒ සඳහා පක්ෂයට හා මැතිවරණ ව්‍යාපාරයට නව මුහුණුවරක් දිය යුතු බවට හරින් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා හා සුජීව සේනසිංහ යන මහත්වරුන් අවධාරණය කර තිබේ.

    එහිදී අදහස් දක්වා ඇති මංගල සමරවීර මහතා, ඉදිරි මහ මැතිවරණයට පුළුල් පෙරමුණකින් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර එහිදී මහ මැතිවරණය ගැන පමණක් නොව ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරය ගැන ද අවධානය යොමුකර තීන්දු තීරණ ගැනීමේ අවශතාවය පෙන්වා දී ඇත.

    වත්මන් දේශපාලන අර්බුදය හමුවේ කතානායක කරු ජයසුරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කල කැපවීම අතිශයින් අගයකළ යුතු බවද මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කර තිබේ.

    ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් 'ලංකා නිව්ස් වෙබ්' වෙත අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරයකු පැවසුයේ, මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස කරු ජයසුරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම කෙරෙහි පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වී ඇති බවයි.


    https://lankanewsweb.net/sinhala/පු...්-අගමැති-අපේක්ෂක-සජිත්-ජනාධිපති-අපේක්ෂක-රනිල්
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    පහුගිය අවුරුදු 15-20 පුරා අහපු පරණ නිවුස් එකක් බං...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    Onna ithin kelawa ganna potak ayeth. Ranilwa ain karalama danna ona. Anika parliament election eke ranil janadhipathi karanna yanawa kiya kiya giyoth sajithta thiyana tikath denne naha. Gonnunta ai ranil ain karaganna bari?:P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    අගමැති අපේක්ෂක සජිත් : ජනාධිපති අපේක්ෂක රනිල්

    wixNR3Q.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    පෝරිසාදයා;23872164 said:
    රොහාන් පල්ලෙවත්ත ඉදිරිපත් වෙයිද අලුත් මූණු ටිකක් එක්ක??

    පල්ලෙවත්තට හැබෑට මොකෝ බං උනේ
     

    Similar threads