අගමැති ඉවත් කරලා අළුත් අගමැති කෙනෙක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    අගමැති ඉවත් කරලා අළුත් අගමැති කෙනෙක්

    අගමැති ඉවත් කරලා අළුත් අගමැති කෙනෙක් පත්කරේ මෙන්න මේහෙමයි

    KXAq5uF.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ජනාධිපතිවරයා වෙත තමන් කැමති විටෙක අගමැති සහ ඇමතිවරුන් ඇතුලත් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමට බලය පැවරෙන 19 වැනි සංශෝධනයේ වගන්තියයි මේ.

    සමහරුන් ප්‍රශ්න කරන්නේ මෙහි සංයුතිය යන්නට අගමැති ඇතුලත්ද යන්නයි.

    ඔවු ඇතුලත්. ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. ඒ කරුණ 78 ව්‍යවස්ථාවෙන් ගලාගෙන එන කරුණක්.

    තවදුරටත් ඒ බව පැහැදිලි කරගැනීමට අවශ්‍යනම් මේ වගන්තිය පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල 20 වැනි සංශෝධනයේ වෙනස් කර ඇති ආකාරය බලන්න.

    ඔවුන් යෝජනා කරනව මෙහි "සංයුතිය" යන වචනය වෙනුවට "අමාත්‍යවරුන්" යන වචනය ආදේශ කරන ලෙස. ඇයි?

    දැන් බලාත්මක 19න් සංශෝධිත ව්‍යවස්ථාවේ ඇති මේ සංයුතිය යන වචනය මගින් ජනාධිපතිට අගමැතිව ඉවත් කල හැකියි. 20 න් යෝජනා කරන්නෙ ජනාධිපති සතු ඒ බලය නැති කර ඇමතිවරුන් පමනක් ඉවත් කල හැකි වන පරිදි එය සංශෝධනය කරන්න.

    19 සහ 20 සංසන්දනය කර සංයුතිය යන වචනයේ අර්ථය පිලිබඳ වටහා ගත හැකියි.

    -FB
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    ගැට්ට කහනව වගේ නම් ඡන්දෙ තිබ්බනම් ඉවරයි
    රනිලට පුකෙන් යන්න ‌ෙවෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Dan ethakota ranil 113 pennuwoth , ranil ayeth PM da ?

    ජනාධිපති, රනිල්ගෙ අගමැති ධූරය අහෝසි කිරීමත් සමගම, මහින්දගෙ පත්කිරීමත් ගැසට් ගහලා සේරම කරපු නිසා කලින් පත්වීම සම්පූර්ණයෙන්ම අහෝසියි. රනිල් 113 පෙන්නුවොත්, ඒ කියන්නෙ මහින්දට 113 නෑ කියන එකනෙ. එතකොට මහින්දගෙ පත් කිරීම අභියෝගයකට ලක් වෙනවා. එතකොට ජනාධිපතිට වෙන අගමැති කෙනෙක් පත් කරන්න වෙනවා. එහෙම උනොත් රනිල්ව හරි වෙනත් 113 පෙන්නන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න වේවි.

    දැනට පවතින වාතාවරණයත් එක්ක මහින්දට 113 නැති නිසයි ජනාධිපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා මහින්දට 113 හොයාගන්න කාලය අරගෙන දුන්නෙ. රනිල්ව හිර කරලා තියෙන්නෙ.
     
    Last edited:

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    Chandayak thibbanam iwarai. ranilta puken yanna wenne. ara muslim ballo tikai tamil LTTE pons la tikai hinda thamai okata parliment eke rraganna puluwan wela thiyenne. wesa balla :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නොවෙම්බර් 16 වෙද්දී රනිලුත් මහින්ද එකතු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට :D අප්පයක් කරපු දෙයක් :rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජනාධිපතිවරයා වෙත තමන් කැමති විටෙක අගමැති සහ ඇමතිවරුන් ඇතුලත් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමට බලය පැවරෙන 19 වැනි සංශෝධනයේ වගන්තියයි මේ.

    සමහරුන් ප්‍රශ්න කරන්නේ මෙහි සංයුතිය යන්නට අගමැති ඇතුලත්ද යන්නයි.

    ඔවු ඇතුලත්. ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. ඒ කරුණ 78 ව්‍යවස්ථාවෙන් ගලාගෙන එන කරුණක්.

    තවදුරටත් ඒ බව පැහැදිලි කරගැනීමට අවශ්‍යනම් මේ වගන්තිය පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල 20 වැනි සංශෝධනයේ වෙනස් කර ඇති ආකාරය බලන්න.

    ඔවුන් යෝජනා කරනව මෙහි "සංයුතිය" යන වචනය වෙනුවට "අමාත්‍යවරුන්" යන වචනය ආදේශ කරන ලෙස. ඇයි?

    දැන් බලාත්මක 19න් සංශෝධිත ව්‍යවස්ථාවේ ඇති මේ සංයුතිය යන වචනය මගින් ජනාධිපතිට අගමැතිව ඉවත් කල හැකියි. 20 න් යෝජනා කරන්නෙ ජනාධිපති සතු ඒ බලය නැති කර ඇමතිවරුන් පමනක් ඉවත් කල හැකි වන පරිදි එය සංශෝධනය කරන්න.

    19 සහ 20 සංසන්දනය කර සංයුතිය යන වචනයේ අර්ථය පිලිබඳ වටහා ගත හැකියි.

    -FB

    නැහැ නේ බං එහෙනම් මොන කෙන්ගිඩියකටද Removal of PM කියලා වෙනම වගන්තියක් තියෙන්නේ දැන් ඉතින් තමාට ඔනැ විදිහට නිතිය නිර්වචනය කරන්න හොද නැහැ

    this has done according to clause 46
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    නැහැ නේ බං එහෙනම් මොන කෙන්ගිඩියකටද Removal of PM කියලා වෙනම වගන්තියක් තියෙන්නේ දැන් ඉතින් තමාට ඔනැ විදිහට නිතිය නිර්වචනය කරන්න හොද නැහැ

    also note the following clause:

    5) The President no longer has the power to remove the Prime Minister at his discretion. [Clause 9 of the 19th Amendment, Article 46(2) of the Constitution] :shocked:

    රනිල්ව ධූරයෙන් ඉවත් කිරීමයි, රනිල්ගෙ ධූරය අහෝසි කිරීමයි කියන්නෙ දෙකක්.

    කම්ප්ලීට් කියන වචනෙයි ෆිනිශ් කියන වචනෙයි වගේ තමයි.

    අමාත්‍ය මණ්ඩලයෙ සිදු කරන්න පුළුවන් වෙනස් කිරීමේ හැකියාවෙන් තමයි කරේ. අමාත්‍ය මණ්ඩලේ වෙනස් නොකර, රනිල්ව අයින් කරලා වෙන කෙනෙක්ව පත් කරන්න බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Catoon should be corrected

    Ranil is now asking a review for LBW when main umpire given out :P

    මම ක්‍රිකට් ගැන වැඩිය දන්නෙ නෑ. මේන් අම්පෙයාර් කිව්වෙ අර බිල්ඩිමක් ඇතුලෙ ඉඳන් බලන් ඉන්න තර්ඩ් අම්පෙයාර්ගෙන්ද?

    uf3Tf2e.png
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අවරුදු 4 හමාරක් යනකන් විසුරුවන්න බෑ කියන වගන්තියත් දාපන්කෝ :P