අගමැති උපන් දිනය සැමරූ හැටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් අද(24)උදෑසන අරලියගහ මන්දිරයේ දී තේපැන් සාදයක් පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපතිවරයා ඇතුළු මැතිඇමතිවරු රැසක් එක්ව සිටියා. මෙම අවස්ථාවේ ඡායාරූප පහතින්...