අගමැති උපන් දිනය සැමරූ හැටි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අගමැති උපන් දිනය සැමරූ හැටි

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් අද(24)උදෑසන අරලියගහ මන්දිරයේ දී තේපැන් සාදයක් පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපතිවරයා ඇතුළු මැතිඇමතිවරු රැසක් එක්ව සිටියා. මෙම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    TjFhzjN.jpg
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මරුසිරා;19906424 said:
    ලංකාවේ සාපය ...නුතන දොන් ජුවන් දර්මපාල ..

    මේක අන්තිම උපන්දිනය වේවා
    :frown:

    සාධු සාධු සාධු
     
    • Like
    Reactions: djfordj and kinkon

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ඔබ සමරන අවසන් උපන්දිනය වේවා.
    ජනාදිපති සහභාගී වන අවසන් උපන්දින සාදය මෙය වේව.