අගමැති දිවුරුම් දේම !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අගමැති දිවුරුම් දේම !

    අඩෝ අන්න මහින්දයි රනිලුයි ෆුල් ආතල් එකේ ඉන්නවා අගමැති දිවුරුම් දීමේ .. ටීවී එකේ පෙන්නනවා ..

    :lol::lol::lol::lol:

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අමතක වෙලා ඇති :dull:

    දැන් රනිල් කියන්නේ මගේ රටේ අගැමති.:)..ඒ හන්දා ඡන්දේ කාට දුන්න්ත් මොන පක්ෂෙ හිටියත්... මගේ රටේ අගැමතිට ජනාධිපතිට මම පක්ෂයි :cool:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    onna oka thamai bung wenna ona. hamoma ekathuwela rata hadana ekai. anthimata oya serama yaaluwo. mehe nikan mara gannawa.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුද බං ඒ දත් මදින්නැති එකා,
    මහින්ද ෆොන්සේකා හෑන්ඩ්සේක් කරාද බං

    දන්නෑ බන් කවුද එකෙක් මයික් ඒකට කිව්වේ , :lol: මෛත්‍රී ගේ ගාර්ඩ් කෙනෙක් හරි මීඩියා කවුරු හරි එකෙක් ..

    ෆොන්සේකාට හෑන්ඩ්ෂේක් කිරිල්ලක් නං දැක්කේ නෑ හැබැයි :rofl: