අගමැති දිවුරුම් දේම !
අඩෝ අන්න මහින්දයි රනිලුයි ෆුල් ආතල් එකේ ඉන්නවා අගමැති දිවුරුම් දීමේ .. ටීවී එකේ පෙන්නනවා ..












අමතක වෙලා ඇති![]()
..ඒ හන්දා ඡන්දේ කාට දුන්න්ත් මොන පක්ෂෙ හිටියත්... මගේ රටේ අගැමතිට ජනාධිපතිට මම පක්ෂයි 
රනිල්/සජිත් ජාතික ගීය කිව්වේ නැහැනේ බං![]()
ඒ අස්සේ කවුද එකෙක්ට දත් මදින්න බැරි උනාලු ... ලොල් සිද්දිය
කවුද බං ඒ දත් මදින්නැති එකා,
මහින්ද ෆොන්සේකා හෑන්ඩ්සේක් කරාද බං
මෛත්රී ගේ ගාර්ඩ් කෙනෙක් හරි මීඩියා කවුරු හරි එකෙක් .. 
onna oka thamai bung wenna ona. hamoma ekathuwela rata hadana ekai. anthimata oya serama yaaluwo. mehe nikan mara gannawa.
