අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා- මහින්ද

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා- මහින්ද

    අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි රාජිත සේනාරත්න මහතා කියයි.




    බයියො ටොයියො සේරම වහ ටිකක් කාලා සීනි ඩිංගකුත් කාල වනගතවෙයල්ල:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දට ඉතුරු 7%-8% ගන්න පුලුවන් වෙයිනේ එතකොට... ඒකයි😂😜
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehema unath JVP ekata kawuruth vote karanne naaa :D:D:D unta hodai beela lite kanuwe wahana happala 512000 loss karala ratata RAnil ta call karala 1000 k gewala yanna

    Mr ta call karala punchi ammage puthawa Mihin Air daganna namal ekka nidi karawala:D:D:D Ranil ui Mr ui call karama tama jvp unta amaru:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජිත කියුවනම් හරියටම හරි ආයෙ අහන්ඩම දෙයක් නැ...:yes:

    කිරියෙ අලුත් විදග්ධ පුක් ශෝදකය රාජකාරිය හොදටම කරගෙන යනව වගේ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිත කියන්නේ ටොම් පචයෙක්නේ.... උඔල තාම විශ්වාස කරනවද ඌ කියන ඒව... අනික මේක රනිල්ගේ ලාස්ට් චාන්ස් එක.... ආයේ කවදාවත් පොරට ප්‍රාෙද්ශීය සභාවක මන්ත්‍රීෙකනක් වෙන්නවත් මිනිස්සු චන්දයක් දෙන්නෑ. එහෙව් එකේ ඔය ටිකත් කාල යන්න දෙන එක තමා හොද
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    රාජිත කියන්නේ ටොම් පචයෙක්නේ.... උඔල තාම විශ්වාස කරනවද ඌ කියන ඒව... අනික මේක රනිල්ගේ ලාස්ට් චාන්ස් එක.... ආයේ කවදාවත් පොරට ප්‍රාෙද්ශීය සභාවක මන්ත්‍රීෙකනක් වෙන්නවත් මිනිස්සු චන්දයක් දෙන්නෑ. එහෙව් එකේ ඔය ටිකත් කාල යන්න දෙන එක තමා හොද
    බයියො හරි කැමති රනිල්ට:P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි රාජිත සේනාරත්න මහතා කියයි.




    බයියො ටොයියො සේරම වහ ටිකක් කාලා සීනි ඩිංගකුත් කාල වනගතවෙයල්ල:dull:


    අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත




    (රංජන් කස්තුරි)

    මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.

    යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

    ජනමාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

    මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප‍්‍රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.








    :lol::lol::lol:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    sachith19920726:22862259 said:
    ෂුවර් ලපය නම් කෝල් කරන්න ඇති.. :rofl:

    රතු අලි පැටියා කෝල් කරලා සල්ලි ඉල්ලන්න ඇති ආණ්ඩුවට කෙළ වෙන්න කලින්
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මා UNP යැයි සිතා REP කැපු අසරණ කුකුළන්ට විනාඩියක නිශ්ශබ්දතාවක් :rofl::rofl:


    :baffled::baffled:

    තව අකවුන්ට් එකකින් rep කපපන් අනාතයා :rofl::rofl::lol::lol:

    තෝ හිතන එක පක්‍ෂයක්වත් නෙමේ :baffled::baffled:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මහින්ද රාජපක්ෂ මහතාම කිව්වා ඒක බොරුවක් කියලා ..