අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා- මහින්ද

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල් ආණ්ඩුවේ ඉන්න තරමට මහින්දට හොඳයි කාරනා හද හද දෙනවනෙ ඊළඟ චන්දෙදි කතා කරන්න :yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් තමා නියෙම ගොන් පාර්ට් තියෙන්නේ ඔක්කොම බල්ලෝ එකතු වෙලා මිනිස්සුන්ට නියමෙට දෙයි රිදෙන්නම