පාර් මෙ අඩු බලයක් තියෙද්දි?අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?
pm widiyata oni kenekwa path karanna puluwan, bahutaraya awasya wenawa panath wage ewa sammatha karagena rata idiriyata aran yanna..


පාර් මෙ අඩු බලයක් තියෙද්දි?අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?


හෙට ඉඳන් ඉතුරු ඔක්කොම මයිත්රිට තමයි ... දින 100 තාවකාළික ආණ්ඩුවට තමයි රනිල් පත් කරල තියෙන්නෙ ... දින 100 ඇතුළත කරන්නෙ දේශපාළන ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුවෙ ඉන්න අනිත් අයගෙත් සහය ලබාගෙන ..
ඊට පස්සෙ මහ මැතිවරණයෙන් වැඩිම ආසන ලබාගන්න පක්ෂෙට තමයි අගමැතිකම යන්නෙ



නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..![]()

ela ehenam ela. ehema karanna one putho nettam itin ara iguru deela miris gatta wage wenne

ඒක හරි!! නමුත් මම ඇහුවෙ මෙහෙම පත්කීරීමේ තියන ව්‍යවස්ථානුකූලභාවය?
machan my3 ge manifesto eke tibba palaweni eka ranil agamati karana eka. mokada ranil ge patten tama my3 chande illuwe. eka illegal na.
chandrika ehema kale natte janata virodayak ena nisa.




පැටියා;17714129 said:බබාලා ටික නාඩා ඉන්නකෝ පාර්ලිමේන්තුව රැස් වෙනකං. ඊට පස්සෙ කතාකරමු දැං මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාපු එවුං වගේ පඬි වදන් නොදී ඉන්න ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියනවා![]()

මම දන්න විදියටත් පාර්ලිමේන්තුවේ වැඩි බලය තියන පක්ශෙන් තමා අගමැති පත් කරන්නේ,
චන්දුකාගෙ පුතාව විමුක්තිව ඇගමැති කරනවා කියලා ආරංචියක් ආවා....මෙික ඇත්තක්ද බන් ? චන්දුකාගෙ පුතා දේෂපාලනයට එනවලු...![]()
පාර් මෙ අඩු බලයක් තියෙද්දි?අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?






පක්ෂග්රාහීව කමෙන්ට් කරනවා කියල හිතන්න එපා මචං...
නමුත් මෛත්‍රීගේ දින 100 වැඩපිළිවෙලේ උඩින්ම තිබුනේ ඕක කරනවා කියලනේ...
කියපු දේ තමයි මචං මිනිහ බලයට පත් වෙච්ච ගමන්ම කරේ..
ඒ වැඩපිලිවෙලට මිනිස්සු එකග උන හින්දනේ බං මිනිහ ජනාධිපති උනේ...
ජනතාව එකග වෙච්ච, කරනවයි කියපු වැඩපිළිවෙලේ කොටස් කියපු විදිහටම ක්‍රියාත්මක කරවනකොට එකට ඒකාධිපති පාලනය කියන එක කොයිතරම් සාධාරණද කියල උබම හිතල බලපන්....![]()
