අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අගමැති පත්කරන්න පුලුවන්... ජනාධිපති විධායක බලතල :cool::cool: පත්කල ගමන් ඇමති මණ්ඩලය අහෝසි වෙනව....
    ඒ අනුව නව ඇමති මණ්ඩලයක් පත් කරනවා
    නමුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අනුවයි මෙය කරන්න ඕන...
    නැතිනම් පාර්ලිමේන්තුවට පුලුවනි මේක බහුතර බලයෙන් අහෝසි කරන්න
    ඒත් තව මාස 03කින් මැතිවරණයක් එද්දි එහෙම කරන්නෑ මොලේ තියෙන එකෙක්
    වැල යන පැත්තට මැස්ස ගහනව මිසක...
    ඔය ඔක්කොමටිකට අවසානයට ලු යන්න දාගෙන කියවනව හොදයි :frown::frown::frown:

    මල්ලියෝ!! වැල යන පැත්තට මැස්ස ගහන එකද? මැස්ස ගහපු පැත්තට වැල යවාගන්න එකද යහපාලනේ?? අනේ මන්දා. මැස්ස පැත්තක තියෙද්දි වැල වෙනතක යනවා බලං ඉදීමටද සිදුවී ඇත්තෙ දැන්?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරි බන් දිනුම් තම්යි එ බලයක් නැතිව පත් කරන්න බැහැ කියල කියන්නෙ නැතිව බනිනවා නෙමෙ

    හ්ම්

    මෙතන කොහෙද කඩෙ යැමක් වෙන්නෙ :lol::lol:
    දූෂණයට වංචාවට අසාධාරණයට එරෙහි උනාට බං
    කොච්චර උනත් ලොක්ක යද්දි ඇඩුන ඕයි....
    අපේ ගෙදරටත් ඇවිත් තියෙන එකම රාජ්‍ය නායකය
    මිනිහව විනාසකලේ නරක ආස්‍රය අම්මප :frown::frown::frown:
    අපේ තාත්ත මැදමුලනටත් ගිහින් ලොක්ක බලල ආවා....
    මලගෙදරක් වගේලු එහෙ
    කරන්න දෙයක් නෑබං... මිනිස්සු කැමතිනෑ දූෂණයට වංචාවට අසාධාරණයට :dull::dull:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Mahinda_Rajapaksha_Neecha_Raja.jpg

    මෙ වගේ ජරා වැඩ කරපු මහින්ද සහ ගෝලයන්ට අන්තිමට එකඟ වෙන්න වුනා රනිල් අගමැති කිරීමට . ඒක මහින්දයගේ පැත්තේ ඉන්න ශීලචාර මිනිස්සු එකතු වෙලා මහින්දයට පහදල එක්ඟ්තාවයකට ආව නිසා තමයි රනිල්ව පත් කලේ. මේක දෙපැත්තෙ එකඟතාවයෙන් කරපු දෙයක්. මේව ඉතිං මහින්දයගේ ගංකබරයන්ට, තග්ස්ලට මැජික් වුනාට සදාචාරයක් තියෙන රටවල් වල වැඩ කෙරෙන්න මේ විදියට කතා කරල සාමයෙන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අගමැතිකම ලැබෙන්නෙ වැඩිම ඡ්න්ද ලැබුන එකාටද නැත්නම් දින්න පක්ෂෙ අනිත් අයගෙ බහුතර කැමැත්ත අනුව යෝජනා කරන කෙනාටද :oo:

    වැඩිම ආසන ගානක් තියෙන පක්ෂෙට

    ඒක හරි!! නමුත් මම ඇහුවෙ මෙහෙම පත්කීරීමේ තියන ව්‍යවස්ථානුකූලභාවය?

    ඕකට විරුද්ධ අය ඉන්නවනම් හෙටින් පස්සෙ පාර්ලිමේන්තුවෙදි කතා කරයි ... ඕවයෙ නීතිමය තත්වය සැළකිල්ලට අරගෙන තමයි ඕක කරල තියෙන්නෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් දින 100ක අගමැති බන්. ආයේ මහා මැතිවරණයක් එනවා. හෙට අනිද්දා කලින් ආණ්ඩුවේ රොත්තක් මේ පැත්තේ. මහා මැතිවරනෙන් පස්සේ දිනන පක්ෂේන් තමයි අගමැති. උඹලටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නේ. හැබැයි ඕක මහින්ද කොරානං එකෙක් වත් සද්ද නෑ. :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දූෂණයට වංචාවට අසාධාරණයට එරෙහි උනාට බං
    කොච්චර උනත් ලොක්ක යද්දි ඇඩුන ඕයි....
    අපේ ගෙදරටත් ඇවිත් තියෙන එකම රාජ්‍ය නායකය
    මිනිහව විනාසකලේ නරක ආස්‍රය අම්මප :frown::frown::frown:
    අපේ තාත්ත මැදමුලනටත් ගිහින් ලොක්ක බලල ආවා....
    මලගෙදරක් වගේලු එහෙ
    කරන්න දෙයක් නෑබං... මිනිස්සු කැමතිනෑ දූෂණයට වංචාවට අසාධාරණයට :dull::dull:

    බොරු කියන්න ඔන නැහැ මටත් ඇඩුනා පුලුවන් කමක් තියෙනවානම් ගිහිල්ලා වැදල එනවා:cool:
    මොක මොනවා කිවුවත් සිංහලයාට තැනක් ඇති කරෙ මහින්ද මහත්තයා එතුමාට සදා ජය පතනවා:cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල්ලියෝ!! වැල යන පැත්තට මැස්ස ගහන එකද? මැස්ස ගහපු පැත්තට වැල යවාගන්න එකද යහපාලනේ?? අනේ මන්දා. මැස්ස පැත්තක තියෙද්දි වැල වෙනතක යනවා බලං ඉදීමටද සිදුවී ඇත්තෙ දැන්?
    නෑ බං අයියෙ මම කීවෙ
    අගමැතිපත් කරන්නෙ ජනාධිපති
    ජනාධිපති එතනදී බහුතර ආණ්ඩුබලය හිමි අයටයි අගමැති කම දෙන්නෙ
    එහෙම නැත්නම් ආණ්ඩුවක් ගෙනියන්න බැරි වෙනවා
    දැන් රනිල්ට දුන්නම වෙන්නෙත් අන්න ඒ පුරස්නෙ
    නමුත් වත්මන් සන්ධාන මැතිවරු අකුල් හෙලයිද නැත්නම් රනිල්ලටම ජොයින් වෙයිද යන ගැටළුව අනාගතය විසදනු ඇත:cool::cool:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ව්‍යවස්ථානුකූලවනං ඕක පුලුවං බුදු අයියේ.... ප්‍රශ්ණෙ තියෙන්නෙ මාස 3ක් කරගන්න පුළුවං වෙයිද කියන එකයි... :confused::confused::confused:
    :yes::yes:

    බුදු මල්ලියෝ " ඔබේ හිතවතා ලෙසින් මෙමා - කවි කිව් ඒ කාලය මතකද"
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    රනිල් දින 100ක අගමැති බන්. ආයේ මහා මැතිවරණයක් එනවා. හෙට අනිද්දා කලින් ආණ්ඩුවේ රොත්තක් මේ පැත්තේ. මහා මැතිවරනෙන් පස්සේ දිනන පක්ෂේන් තමයි අගමැති. උඹලටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නේ. හැබැයි ඕක මහින්ද කොරානං එකෙක් වත් සද්ද නෑ. :lol::lol::lol:

    aniwarenma .. hena set ekak enawa dath shaktimath koranta... hebei oya kiyala kudu, ethanol set eka awoth moko karanne unwa gananwada neda?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොරු කියන්න ඔන නැහැ මටත් ඇඩුනා පුලුවන් කමක් තියෙනවානම් ගිහිල්ලා වැදල එනවා:cool:
    මොක මොනවා කිවුවත් සිංහලයාට තැනක් ඇති කරෙ මහින්ද මහත්තයා එතුමාට සදා ජය පතනවා:cool:
    1911802_807436075990838_9212767666597773795_n.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෑ බං අයියෙ මම කීවෙ
    අගමැතිපත් කරන්නෙ ජනාධිපති
    ජනාධිපති එතනදී බහුතර ආණ්ඩුබලය හිමි අයටයි අගමැති කම දෙන්නෙ
    එහෙම නැත්නම් ආණ්ඩුවක් ගෙනියන්න බැරි වෙනවා
    දැන් රනිල්ට දුන්නම වෙන්නෙත් අන්න ඒ පුරස්නෙ
    නමුත් වත්මන් සන්ධාන මැතිවරු අකුල් හෙලයිද නැත්නම් රනිල්ලටම ජොයින් වෙයිද යන ගැටළුව අනාගතය විසදනු ඇත:cool::cool:

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රනිල් දින 100ක අගමැති බන්. ආයේ මහා මැතිවරණයක් එනවා. හෙට අනිද්දා කලින් ආණ්ඩුවේ රොත්තක් මේ පැත්තේ. මහා මැතිවරනෙන් පස්සේ දිනන පක්ෂේන් තමයි අගමැති. උඹලටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නේ. හැබැයි ඕක මහින්ද කොරානං එකෙක් වත් සද්ද නෑ. :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    බොරු කියන්න ඔන නැහැ මටත් ඇඩුනා පුලුවන් කමක් තියෙනවානම් ගිහිල්ලා වැදල එනවා:cool:
    මොක මොනවා කිවුවත් සිංහලයාට තැනක් ඇති කරෙ මහින්ද මහත්තයා එතුමාට සදා ජය පතනවා:cool:

    awankawa kiyanne matath eduna ban.....
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යළි හමුවන තුරු සුබ රාත්‍රියක්!!
    පට්ට නිදිමතයි ඊයෙ රෑ ඇහැරන් ඉදලා..
    දොයියන්ට යමී!!
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    බොරු කියන්න ඔන නැහැ මටත් ඇඩුනා පුලුවන් කමක් තියෙනවානම් ගිහිල්ලා වැදල එනවා:cool:
    මොක මොනවා කිවුවත් සිංහලයාට තැනක් ඇති කරෙ මහින්ද මහත්තයා එතුමාට සදා ජය පතනවා:cool:

    සහතික ඇත්ත සහො... හැමදාම දෙකට බෙදිලා පිස්සු කෙලින සිංහල ජාතියට කෙලවෙන එකයි අන්තිමට වෙන්නෙ...