අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    පාර් මෙ අඩු බලයක් තියෙද්දි? :nerd: අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?

    pm widiyata oni kenekwa path karanna puluwan, bahutaraya awasya wenawa panath wage ewa sammatha karagena rata idiriyata aran yanna..:yes::yes:
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    හෙට ඉඳන් ඉතුරු ඔක්කොම මයිත්‍රිට තමයි ... දින 100 තාවකාළික ආණ්ඩුවට තමයි රනිල් පත් කරල තියෙන්නෙ ... දින 100 ඇතුළත කරන්නෙ දේශපාළන ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුවෙ ඉන්න අනිත් අයගෙත් සහය ලබාගෙන ..

    ඊට පස්සෙ මහ මැතිවරණයෙන් වැඩිම ආසන ලබාගන්න පක්ෂෙට තමයි අගමැතිකම යන්නෙ

    hariyata hari:yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
    අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..:yes:
    මං මේ උඹට මැසේජ් එකක් දාන්න හැදුවා විතරයි..:lol:
     

    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    according to the constitution when a new president is sworn in the priminister who was appointed by the former president becomes inaffective, so the new president can appoint a new priminister, he can be any person from the parliment , tha tperson should prove the president that he has the majority support of the MP s in the house, we will have to wait till the parliment gathers next time to see wheather ranil has got the majority of the MP s or not, if he has then he can proceed, if not the speaker can request the president to dissolve the house or to appoint a priminister from the party which has the majority in house.
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    උඹලා ඔක්කොම පටලවාගෙන. කියවපියවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉස්සල්ල. ජනාධිපතිට වඩාත් විශ්වාසයි කියලා හැඟෙන කෙනාට අගමැති කම දෙන්න පුළුවන්. 2001 දී වුනේ පාර්ලිමේන්තුවේ බහුතරය unp නිසා චන්ද්‍රිකාට රනිල්ව අහමති කරන්න වුනා. මොකද වෙන විකල්පයක් නෑ. අවු 2ක් යනකම් පාර්ලිමේන්තුව විසුරවන්න බැරි නිසා රට අස්ථාවර වෙන එක වලක්වන්න ඒක කරන්න වුනා. අනික රනිල්ට අගමැති කම දෙන පොරොන්දුව මත තමා මේ හැම දේම පටන්ගත්තේ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    suluthara rajayak pihitawanna puluwan, hebei eka awadanam wedak, vishehayen aya weya wage pradana ewa parada unoth maha methiwaranakata yanna wenawa mama hithana hetiyata.

    hebei methana karanna hadanawa aththe pawathina parlimenthuwe tiyena UPFA bahuthara balayath udaw karagena wyawastha sanshodanaya mulinma karana eka karanna wenna athi.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒක හරි!! නමුත් මම ඇහුවෙ මෙහෙම පත්කීරීමේ තියන ව්‍යවස්ථානුකූලභාවය?

    Ow. Agamethi widiyata Ranil dewrum dunna nisa anith amathilage amathi thanathuru ahosi.

    machan my3 ge manifesto eke tibba palaweni eka ranil agamati karana eka. mokada ranil ge patten tama my3 chande illuwe. eka illegal na.

    chandrika ehema kale natte janata virodayak ena nisa.

    :yes::yes::yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    දැන් මේ වෙලාවෙ ඉතින් වෙන කවුද ඉන්නෙ අගමැති කරන්න..?:confused:
     

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    • Maha Methiwaranayak thiyenne 23rd April wala.
    • Ethakan thawakalika Agamethi saha Amathi Mandalayak path karanawa weda karagena yanna.
    • Maha methiwaranayen passe Niyama widihata Amathi saha agamethi balathala lebenawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බබාලා ටික නාඩා ඉන්නකෝ පාර්ලිමේන්තුව රැස් වෙනකං. ඊට පස්සෙ කතාකරමු දැං මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාපු එවුං වගේ පඬි වදන් නොදී ඉන්න ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියනවා :rofl:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    පැටියා;17714129 said:
    බබාලා ටික නාඩා ඉන්නකෝ පාර්ලිමේන්තුව රැස් වෙනකං. ඊට පස්සෙ කතාකරමු දැං මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාපු එවුං වගේ පඬි වදන් නොදී ඉන්න ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියනවා :rofl:
    :yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    චන්දුකාගෙ පුතාව විමුක්තිව ඇගමැති කරනවා කියලා ආරංචියක් ආවා....මෙික ඇත්තක්ද බන් ? චන්දුකාගෙ පුතා දේෂපාලනයට එනවලු...:confused:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    මම දන්න විදියටත් පාර්ලිමේන්තුවේ වැඩි බලය තියන පක්ශෙන් තමා අගමැති පත් කරන්නේ,

    according to amendment done by JR, Executive President can elect anyone in the parliament even though its not from the ruling party. Its in the constitution! not illegal
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    චන්දුකාගෙ පුතාව විමුක්තිව ඇගමැති කරනවා කියලා ආරංචියක් ආවා....මෙික ඇත්තක්ද බන් ? චන්දුකාගෙ පුතා දේෂපාලනයට එනවලු...:confused:

    Vimukthi has clearly said he will never come to politics. Not to worry!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාර් මෙ අඩු බලයක් තියෙද්දි? :nerd: අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්ව පත් කරන්න පුලුවන්.
    පාර්ලිමේන්තුවෙන් පිට කෙනෙක්ව බෑ. ඇමතිලා තනතුරෙන් අයින් කරන්නත් පුලුවන්.
    ඒත් පත් කරන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ව දන්න විදියට නම්
    :rolleyes::rolleyes::rolleyes:

    හැබැයි මට දැන් දැනගන්න දෙයක් තියෙනවා
    විධායකය අහෝසි කරලා මහ මැතවරණෙට ගියාම
    ජනාධිපතිගේ බලේ ගොඩක් අඩු වෙනවා
    එතකොට මරාට ආයිත් ඉල්ලන්න පුලුවන්නේ
    මහ මැතිවරණෙට කට්ටිය තනියම ඉල්ලන නිසා මහින්ද දින්නොත් ආයත්
    ආයත් ජනාධිපතිට වඩා අගමැතිට බලේ වැඩි නිසා ආයෙත් රට පරණ විදියට එයිනේ
    දන්න එකෙක් කියපන්කෝ


    :confused::confused::confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    පක්ෂග්‍රාහීව කමෙන්ට් කරනවා කියල හිතන්න එපා මචං...
    නමුත් මෛත්‍රීගේ දින 100 වැඩපිළිවෙලේ උඩින්ම තිබුනේ ඕක කරනවා කියලනේ...
    කියපු දේ තමයි මචං මිනිහ බලයට පත් වෙච්ච ගමන්ම කරේ..
    ඒ වැඩපිලිවෙලට මිනිස්සු එකග උන හින්දනේ බං මිනිහ ජනාධිපති උනේ...
    ජනතාව එකග වෙච්ච, කරනවයි කියපු වැඩපිළිවෙලේ කොටස් කියපු විදිහටම ක්‍රියාත්මක කරවනකොට එකට ඒකාධිපති පාලනය කියන එක කොයිතරම් සාධාරණද කියල උබම හිතල බලපන්....:)

    Aduna :(
     
    • Like
    Reactions: thanujaka