අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    අද මේ අයුරින් අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීද?

    මේ සිදුවීම මට පැටළිලි සහගතයි.

    දන්න කෙනෙක් පහදා දෙන්න.
     
    • Like
    Reactions: gayankuwait

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :lol:
    අගමැතිවරු පත්කරන්න බලය තියෙන්නෙ ජනාධිපතිතුමාට
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    president ta Parliament eke inna ona kenek wa PM widihata path karanna puluwan. but Ranil, PM unata eyata majority eka na

    PM path karanna president ta parlimet eke majority eka thiyana party eke kena wenna one na. but government ekak karagena yanna ba 113ka majority eka nathnam.

    eka hinda

    1/aluth government ekata mahinda support eka dei.
    2/ danata inna kattiya win karapu paththata jump karai.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol:
    අගමැතිවරු පත්කරන්න බලය තියෙන්නෙ ජනාධිපතිතුමාට

    පාර් මෙ අඩු බලයක් තියෙද්දි? :nerd: අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පාර් මෙ අඩු බලයක් තියෙද්දි? :nerd: අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?
    ඔව්. අනික පක්ෂ සේරටම ඇමතිකම් දුන්නොත් පාර්ලිමේන්තුව ඒකමතික වෙනව.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම දන්නා හැටියට නම් මචන් එක විරෝදී .පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයට තමයි අගමැති කම ලැබිය යුත්තේ.උදාහරණයක් විදියට චන්දිරකා ආණ්ඩු කරද්දී රනිල් ට බහුතර බලය තියෙන නිසා රනිල් තමයි අගමැති උනේ.චන්දිරකා තමුන්ගේ පක්ෂයේ කෙනෙක් ව අගමැති විදියට පත් කරේ නැහැ.

    මෙත්‍රී මහත්තයා මෙතැනදී කරපු වැඩේ ගැන නම් වැරදි බවක් තමයි පෙන්නුම් කරන්නේ .දැනට අගමැති වෙලා හිටින කෙනාට ඉල්ලා අස්වීමක් වත් නැතිව අගමැති කෙනෙක් ඉද්දි පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව අගමැති කෙනෙක් පත් කිරීම .

    හැබැයි හෙටින් පස්සේ පනින උන් පැනල බහුතරය කොයි පැත්තට ලැබෙයි ද නම් දන්නේ නැ.
    යහපත් පාලනයක් ඇති වේවි යයි අපි සියලු දෙනාගේ එකම ප්‍රත්ට්නය.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    10712998_784606631626257_3947302711911109374_n.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පාර් මෙ අඩු බලයක් තියෙද්දි? :nerd: අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?

    ඒක තමා මටත් තියෙන ප්‍රශ්ණෙ. මෙහෙම වුනාම මෙතන අර්බුධයක් ඇතිවෙන්නෙ නැද්ද?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මම දන්නා හැටියට නම් මචන් එක විරෝදී .පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයට තමයි අගමැති කම ලැබිය යුත්තේ.උදාහරණයක් විදියට චන්දිරකා ආණ්ඩු කරද්දී රනිල් ට බහුතර බලය තියෙන නිසා රනිල් තමයි අගමැති උනේ.චන්දිරකා තමුන්ගේ පක්ෂයේ කෙනෙක් ව අගමැති විදියට පත් කරේ නැහැ.

    මෙත්‍රී මහත්තයා මෙතැනදී කරපු වැඩේ ගැන නම් වැරදි බවක් තමයි පෙන්නුම් කරන්නේ .දැනට අගමැති වෙලා හිටින කෙනාට ඉල්ලා අස්වීමක් වත් නැතිව අගමැති කෙනෙක් ඉද්දි පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව අගමැති කෙනෙක් පත් කිරීම .

    හැබැයි හෙටින් පස්සේ පනින උන් පැනල බහුතරය කොයි පැත්තට ලැබෙයි ද නම් දන්නේ නැ.
    යහපත් පාලනයක් ඇති වේවි යයි අපි සියලු දෙනාගේ එකම ප්‍රත්ට්නය.

    :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම කීප දෙනෙක් එක්කම මේක කතා කලා. ඒ අයටත් මේක ප්‍රෙහෙළිකාවක්!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම දන්නා හැටියට නම් මචන් එක විරෝදී .පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයට තමයි අගමැති කම ලැබිය යුත්තේ.උදාහරණයක් විදියට චන්දිරකා ආණ්ඩු කරද්දී රනිල් ට බහුතර බලය තියෙන නිසා රනිල් තමයි අගමැති උනේ.චන්දිරකා තමුන්ගේ පක්ෂයේ කෙනෙක් ව අගමැති විදියට පත් කරේ නැහැ.

    මෙත්‍රී මහත්තයා මෙතැනදී කරපු වැඩේ ගැන නම් වැරදි බවක් තමයි පෙන්නුම් කරන්නේ .දැනට අගමැති වෙලා හිටින කෙනාට ඉල්ලා අස්වීමක් වත් නැතිව අගමැති කෙනෙක් ඉද්දි පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව අගමැති කෙනෙක් පත් කිරීම .

    හැබැයි හෙටින් පස්සේ පනින උන් පැනල බහුතරය කොයි පැත්තට ලැබෙයි ද නම් දන්නේ නැ.
    යහපත් පාලනයක් ඇති වේවි යයි අපි සියලු දෙනාගේ එකම ප්‍රත්ට්නය.

    පැන්නයින් පස්සෙ නම් ඒක පිළිගන්න පුලුවන්. නමුත් ජනාධිපති දිවුරුම් දුන්න ගමන් දඩස්ගාලා මේක කලානේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    widayaka balaya use karala arliment eke adu prathishayak inna kota agameth path koranta puluwani..

    onna 1st power eka use karapu awastawa
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැන්නයින් පස්සෙ නම් ඒක පිළිගන්න පුලුවන්. නමුත් ජනාධිපති දිවුරුම් දුන්න ගමන් දඩස්ගාලා මේක කලානේ.

    එක වැරදි.එකදිපතියෙකුගේ ලක්ෂණයක්.:yes:. කව්රු කරත් වැරැද්දට වැරැද්ද කියන්න ඕනේ.