ගෝඨාබය ජනාධිපති උනාම මහින්ද අගමැති වෙන විදිහ කියලා දෙන්නකෝ....X2





ගෝඨාබය ජනාධිපති උනාම මහින්ද අගමැති වෙන විදිහ කියලා දෙන්නකෝ....X2
බලෙන් ගන්න දෙයක් නෑ, රනිල් දෙනවා.![]()
I like this nigga.When whole country hates him he stand for himself

සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි
(නිමල කොඩිතුවක්කු)
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසීය.
රජයේ ඉදිරි සංවර්ධන කටයුතු තමන්ගේ අග්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවකට කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්වෙමිනි.\\
Lankadeepa



රෙදි කරේ තියාගෙන එන්න එපා..
19 වෙනි සංශෝධනය අනුව මේ වගේ වෙලාවක අගමැති පත් වෙන විදිය
සහ අගමැතිකම නැති වෙන විදිය කතා කරමු..
කවුරු ජනාධිපති උනත් 2020 පෙබරවාරි 17 වෙනකම් අගමැති ඉන්න කෙනාම තමයි..
ඒ කියන්නේ ඌව යවන්නම බැරිද?
ඒකටත් උත්තර 3ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
කථානායකට පාර්ලිමේන්තුව විසුරවන්න කියලා, එතකොට කොහොමත් අගමැති අහෝසි වෙනවා,
දෙක ඉල්ලා අස්වීම, තුන මියයාම,
මේ තුන් විදිය හැරුනම වෙන කිසිම විදියක් නැහැ අගමැති වෙනස් වෙන්න..
ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අය දන්නවා.. ඒ නිසා රනිල් කිව්වා හෝ නැතා
පොර තමයි අගමැති ආයෙ මහමැතිවරණයක් එනකම්..
දැන් රෙදි උස්සන් රෙප් කපාගෙන ඉන්න එපා.. මේ තමයි ඇත්ත කතාව..



මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි නේද මචන්, පාර්ලිමේන්තුවේ බහුතරයක් සතු යැයි හැඟෙන මන්ත්‍රීවරයා හට අගමැති දූරයට හිමකම් කියන්න පුලුවන් වගේ මතකයි. මතකද පාර්ලිමේන්තුවේ පිස්සුවක් කෙලියේ බහුතරය පෙන්නන්න. අන්තිමට රනිල් 122ක් අත්සන් අරගෙන කතානායකට දුන්න වගේ මතකයි. හරියටම මතක නෑ. නිවැරදි කරපල්ලා වැරදිනම්
![]()