අගමැති.මමයි-රනිල්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    අගමැති.මමයි-රනිල්

    සජිත් යටතේත් අගමැති මමයි - රනිල්

    giphy.gif

    සජිත් ‌ප්‍රේමදාස මහතාගේ යටතේත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

    අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

    giphy.gif
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගෝඨාබය ජනාධිපති උනාම මහින්ද අගමැති වෙන විදිහ කියලා දෙන්නකෝ....X2
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඡන්දෙ කිට්ටු කරල සජිත් කියයි රනිල්ට දෙන්නෙ නෑ උගත් තරුණයෙක්ට ඒක දෙනවා කියලා. අර රනිල් විරෝධී සෙට් එක ෆෝම් වෙන්නත් එක්ක.. නළුවෙක් නෙවෙයි මොළයක් නේ ආයිබෝං...
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගෝඨාබය ජනාධිපති උනාම මහින්ද අගමැති වෙන විදිහ කියලා දෙන්නකෝ....X2

    බලෙන් ගන්න දෙයක් නෑ, රනිල් දෙනවා.

    පුලුවන් නම් ඉස්සෙල්ලම පනින්න ඉන්න සාගලව නවත්තල පෙන්නන්න, පොහොට්ටුවේ අයට වඩා සජිත් පාරද්දන්න කට්ට කන්නේ රනිල්.

    ඔවා තෙරෙනකොට රනිල් විපක්ශනායක, සජිත් හම්බන්තොට මහ ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට්
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨාබය ජනාධිපති උනාම මහින්ද අගමැති වෙන විදිහ කියලා දෙන්නකෝ....X2

    මෙන්න මේ සිගිති ඩයල් එකට කවුරුහරි කියපන්කෝ ගෝටා දිනුවම එයාගේ රනිල් හාමු ව අගමැති කමෙන් අයින්කරන හැටි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බලෙන් ගන්න දෙයක් නෑ, රනිල් දෙනවා.:lol::lol::lol::lol::lol:

    රෙදි අඳින්නෙ විලි ලැජ්ජාවටනම් අනිවා දෙන්න වෙනවා
    රෙදි අඳින්නෙ අනිත් අය අඳින නිසානම් බදාගෙන ඉන්න ට්‍රයි කරයි..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සජියා දිනුවොත් රනිලා අගමැති පැරදුනොත් විපක්ෂ නායක සජිත් පුතානෝ නැවතත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොහොමද රනිල්ගේ ටිකිරි මොලේ මැරුනේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,888
    113
    canada
    සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි
    (නිමල කොඩිතුවක්කු)

    සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසීය.

    රජයේ ඉදිරි සංවර්ධන කටයුතු තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවකට කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්වෙමිනි.\\

    Lankadeepa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :rofl::rofl::rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රෙදි කරේ තියාගෙන එන්න එපා..
    19 වෙනි සංශෝධනය අනුව මේ වගේ වෙලාවක අගමැති පත් වෙන විදිය
    සහ අගමැතිකම නැති වෙන විදිය කතා කරමු..
    කවුරු ජනාධිපති උනත් 2020 පෙබරවාරි 17 වෙනකම් අගමැති ඉන්න කෙනාම තමයි..
    ඒ කියන්නේ ඌව යවන්නම බැරිද?
    ඒකටත් උත්තර 3ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
    කථානායකට පාර්ලිමේන්තුව විසුරවන්න කියලා, එතකොට කොහොමත් අගමැති අහෝසි වෙනවා,
    දෙක ඉල්ලා අස්වීම, තුන මියයාම,
    මේ තුන් විදිය හැරුනම වෙන කිසිම විදියක් නැහැ අගමැති වෙනස් වෙන්න..
    ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අය දන්නවා.. ඒ නිසා රනිල් කිව්වා හෝ නැතා
    පොර තමයි අගමැති ආයෙ මහමැතිවරණයක් එනකම්..
    දැන් රෙදි උස්සන් රෙප් කපාගෙන ඉන්න එපා.. මේ තමයි ඇත්ත කතාව..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි නේද මචන්, පාර්ලිමේන්තුවේ බහුතරයක් සතු යැයි හැඟෙන මන්ත්‍රීවරයා හට අගමැති දූරයට හිමකම් කියන්න පුලුවන් වගේ මතකයි. මතකද පාර්ලිමේන්තුවේ පිස්සුවක් කෙලියේ බහුතරය පෙන්නන්න. අන්තිමට රනිල් 122ක් අත්සන් අරගෙන කතානායකට දුන්න වගේ මතකයි. හරියටම මතක නෑ. නිවැරදි කරපල්ලා වැරදිනම්

    :nerd::nerd::nerd:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි නේද මචන්, පාර්ලිමේන්තුවේ බහුතරයක් සතු යැයි හැඟෙන මන්ත්‍රීවරයා හට අගමැති දූරයට හිමකම් කියන්න පුලුවන් වගේ මතකයි. මතකද පාර්ලිමේන්තුවේ පිස්සුවක් කෙලියේ බහුතරය පෙන්නන්න. අන්තිමට රනිල් 122ක් අත්සන් අරගෙන කතානායකට දුන්න වගේ මතකයි. හරියටම මතක නෑ. නිවැරදි කරපල්ලා වැරදිනම්

    :nerd::nerd::nerd:

    එහෙම අවස්ථාවක් තියෙනවා මචං..
    එහෙම වෙන්නේ විධායකය විසින් වෙනත් පත්කිරීමක් කරොත් බහුතරය තියෙන පාර්ශවයට පුළුවන් කියලා.. ඒකට විරෝධතාවයක් මතුවෙන්න ඕන.. එහෙම විරෝධතාවයක් මතු නොවුන නිසයි 19ට කලිනුත් 2015දි රනිල් මංත්‍රීවරු 42ක් තියාගෙනත් අගමැති උනේ.. මංත්‍රීවරු 140+ හිටපු එවක ආණ්ඩුව විරෝදතාවයක් මතු කරේ නැහැ..

    ඒ කියලත් එකෙක් රෙප් කපලා ගිහිල්ලා
    අනේ මංදා ඉතිං