මහින්ද චන්දේ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම චන්දේ දීලා අගමැති කරන්න ඕනි. එකේ කිසිම අවුලක් නෑ.
එත් මහින්දට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බැනේ, ඇමතිමන්ඩලයකුත් ඕනිනේ. ඒකට කාවද පත්කරවා ගන්නේ. අර හිටපු SET ඒකමද?
![]()
මොකද්ද මේකට හේතුව ? යුද්දේ නවත්තපු එක ද ? මහින්ද බැරි වෙලාවකවත් මළොත් රට අගාදෙට යයි නේද? මහින්දට ඇරෙන්න වෙන කෙනෙක්ට රට පාලනය කරන්න බැරි ද ?
නෑ බං. පොඩ්ඩක් හිතපන් මහින්ද අගමැති උනොත් අර හිටපු ගොත ඇමති set එක ආයෙත් එනවා නේද ..
Mahinda aawaoth ehema parliment eke hemotama unath dey amathi kam namata witharak kalin paara kala wage