අගමැති මහින්ද...

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    අගමැති මහින්ද...

    මහින්ද චන්දේ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම චන්දේ දීලා අගමැති කරන්න ඕනි. එකේ කිසිම අවුලක් නෑ.

    එත් මහින්දට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බැනේ, ඇමතිමන්ඩලයකුත් ඕනිනේ. ඒකට කාවද පත්කරවා ගන්නේ. අර හිටපු SET ඒකමද?
    :dull:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය

    මොකද්ද මේකට හේතුව ? යුද්දේ නවත්තපු එක ද ? මහින්ද බැරි වෙලාවකවත් මළොත් රට අගාදෙට යයි නේද? මහින්දට ඇරෙන්න වෙන කෙනෙක්ට රට පාලනය කරන්න බැරි ද ?
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මොකද්ද මේකට හේතුව ? යුද්දේ නවත්තපු එක ද ? මහින්ද බැරි වෙලාවකවත් මළොත් රට අගාදෙට යයි නේද? මහින්දට ඇරෙන්න වෙන කෙනෙක්ට රට පාලනය කරන්න බැරි ද ?

    නෑ බං. පොඩ්ඩක් හිතපන් මහින්ද අගමැති උනොත් අර හිටපු ගොත ඇමති set එක ආයෙත් එනවා නේද ..
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    නෑ බං. පොඩ්ඩක් හිතපන් මහින්ද අගමැති උනොත් අර හිටපු ගොත ඇමති set එක ආයෙත් එනවා නේද ..

    ඔව් ඒක ඇත්ත.... කොයි එකා අගමැති උනත් ඔය ඉන්න ඇමති මණ්ඩලය වෙනස් වෙන්නේ නා. හොරු ටික ඒ ඉන්න අගමැතිට සෙට් වෙන එක විතරයි වෙන්නේ....
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    යකෝ තොපිට පෙන්නේ නැද්ද දැන් යහපාලනේ කරන දේවල් උබලට? එකම දේකට කරේ පඩි වැඩි කරපු එක විතරයි
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මහින්ද උපරිම බලයක් තියන වෙලාවේ පැරදුනා නම් දැන් කොහේ දිනන්නද බන් .....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    වතුර ටැන්කියක ඉන්න මාලු ගොඩට වතුර මදියි හිතලා පොල්තෙල් දැම්මොත්, ඒ පොල් තෙල් වතුර උඩ එකතුවෙලා අර මාළු පැටව් ටික මැරෙන එක තමයි වෙන්නේ.

    ඒ වගේම ඇමති මන්ඩලේට මහින්ද එකතු උනොත් පොඩි හරි ප්‍රතිපතියක් තියාගෙන වැඩ කරන මනුස්සයත් විනාශ වෙලා යනවා. හොරෙක් බවට පත්වෙනවා.

    වතුරයි පොල්තෙලුයි මිශ්‍ර වෙන්නේ නැත. මහින්ද එපා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    17724_690987284339534_2136747606133842574_n.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113

    ane palayan ban yanna.. okata thamai kiyanne kapanna beri atha imbinawa kiyala :lol: Mahinda aawaoth ehema parliment eke hemotama unath dey amathi kam namata witharak kalin paara kala wage
     
    Last edited: