අගමැති සහ ඇමති ආතල්
ජනාධිපති ආතල් එක මාස ගානකින් ඉවර වෙන නිසා සිරා පැන්නා අනිත් පැත්තට ලෝක වාර්ථාවක් තියලා.ආපහු ජනාධිපති ආතල් ගන්න තමයි පැන්නේ මරා එක්ක.මරා ඌට හොඳ ආතල් එකක් දෙයි.දැන් රටට හෙන ගහගෙන යනවා.ඒත් කමක් නෑ ඉල්ලන ගානක් හොරකම් කොරපු සල්ලි වලින් ගෙවල එකෙක්ට අගමැති ආතල් ඕන.තව එවුන්ට ඇමති ආතල් ඕන.ඉන්න එවුන් රටට හෙන ගහල ඉන්න වෙලාවේ අගමැති ආතල් ඇමති ආතල් අතහරින්න ආස නෑ.මේ රට මේ වගේ වේස බල්ලො රජ කරන රටක මේ රට මේ වගේ තියෙන්නේ යම් නොපෙනන බලවේගයක් මේ රට ආරක්ෂා කරන හින්දා වෙන්න පුලුවන්.