අගමෑතිගෙන් බෑනුම් ඈසු කෑබිනට් ඈමති

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    අගමෑතිගෙන් බෑනුම් ඈසු කෑබිනට් ඈමති

    පසුගිය දිනක යහ පාලන රජෙයේ කෑබිනට් අමාත්‍ය වරයෙකුට අගමෑතිතුමාගේ දොස්මුරයක් අසා සිටීමට සිදුව ඈත. මෙලෙස අගමෑති තුමාගෙන් බෑනුම් ඈසීමට සිදුව ඈත්තේ දත් දොස්තර රාජිතට බව අපට වාර්තාවිය.
    පසුගිය දින වලදී කරන ලද වගකීමෙන් තොර ප්‍රකාශ සහ ඈවන්ගාඩ් සිදුවීම සම්බනධයෙන් සිදු කරන වගකීම් විරහිත ප්‍රකාශ නිසා ඔහු අගමෑතිතුමාගේ දෑඩි දෝශාරෝපණයට ලක්ව ඈත.

    ඈවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන තිලක් මාරපන මහතා සිය ධුරයෙන් ඉවත්වීම සිදු වු අතර ඒ ඈවන්ගාඩ් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විධිමත් ලෙස සිදු කිරීමට අවශ්‍ය සහය ලබාදීමටයි.අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ සිදුවීමට සම්බන්ධ කර චෝදනා කරන අතර එතුමා පසුගිය සිකුරාදා සිට පස් දින නිළ සංචාරයක් සදහා චීනය වෙත ගොස් ඈති බව වාර්තාවිය.

    වහසිබස් දෙඩවීම උපතින්ම උරුම කොට ගෙන පෑමිණි රාජිතට ඔහුගේ පුතා ගේ ක්‍රියා කලාපය නිසාද මෑතකදී බෑනුම් ඈසීමට සිදුවිය. ඒ සෝභිත හිමිගේ ආදාහන පුජෝත්සවය දවසේ මග දෙපස සිදු කරන ලද දෑන්වීම් ප්‍රචාරනය නිසාය.

    තාත්තාගේම අඩිපාරේ නොගියොත් ඌ නොට්ටිගේ පුතා වන බෑවින් කට වාචාලකම් දෙඩවීමේද අඩුවක් නෑති චතුර සේනාරත්නද යහපාලනය වහ පාලනයක් කීරීම සදහා නොමසුරු දායකත්වයක් ලබා දෙයි. Feetured.jpg
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    රාජිත සේනාරත්න සතුව දෑනට ඈති නෑව් ගනන 08ක් වේ.( http://goo.gl/Jr3Yjq)යහ පාලනයක් ඈති කිරීම සදහා මහින්දගෙන් වෙන්ව ගමන් ඈරබු රාජිතට නෑව් 08ක හිමිකාරීත්වය ලබා ගෑනීමට මුදල් ලෑබුනේ කොහෙන්ද ? ඔහු ගේ දත් දොස්තර කමෙන් ලෑබුන මුදලින් මේ නෑව් ගත්තා යයි කියා සිටියොත් ලංකාවේ මිනිසුන්ගේ කටේ දත් තිබිය නොහැක.

    ලංකාවේ තියෙන නීතියට පවා ගරු නොකරමින් වහසි බස් දොඩවමින් සිටින රාජිත දෑන ගතයුතු කරුනක් තිබේ.එනම් රටේ මිනිසුන් මෝඩයින් නොවන බවය.

    රටක පාලනයක් වෙනස් වන විට රටේ වෙනස් විය යුතු දේවල් තිබේ. එලෙස වෙනස් වන දේවල් වලට රටට විශාල විදේශ විනිමයක් ලබා දුන් සමාගම් විනාශ කර එම මුදල් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් ජනතාව කියන්නේ ඔවුන්ට වෑහි නෑති හෙනම ගහපන් කියාය.
    දේශපාලණ පලි ගෑනීම් සදහා එම සමාගම් බිල්ලට නොගත යුතුය. රාජිතට කොහොමත් ලෙඩුන්ගේ දත් දකිනවාට වඩා සතුටක් තමන්ගේ නමට ඈති නෑව් දුටු විට ඈති වේ. නමුත් දත් දොස්තර රාජිතට මතක් කල දිය යුතු කරුණ නම් අපි හෑමෝගෙම මෙන් ඔබේ කටේ දත් මතු යම් දවසක හෑලෙන බවයි.වංචා දුශණ ඈති සමාගම් හෝ සිදු වීම් පිළිබදව මෑර පාලනයෙන් කටයුතු නොකට යහ පාලනය ඈති කරමින් ඒ සදහා කටයුතු කිරීමට නීතියට ඉඩ දිය යුතුය.යහ පාලනයක් ඈති වන්නේ එවිටයි.

    යම් සමාගම සිදුව ඈති දුශණ තිබේ නම් නීතියට අනුව කටයුතු නොකර දත් දොස්තරගේ චණ්ඩි පාට් වලට සමාගම් තනම් කල හෑකි හෑකියාවක් ලෑබුනේ කොහොමද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අගමැති බැනලා බැනලා ආයිත් ඇවන්ගාඩ් කේස් එක ගැන කතා කරලා පජාත වෙන්න එපා කියලා අවවාද කරේ විජේදාසට කියලා දැනගත්තුදාට උබලට ගොඩාක් රිදෙයි :lol::lol:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අගමැති බැනලා බැනලා ආයිත් ඇවන්ගාඩ් කේස් එක ගැන කතා කරලා පජාත වෙන්න එපා කියලා අවවාද කරේ විජේදාසට කියලා දැනගත්තුදාට උබලට ගොඩාක් රිදෙයි :lol::lol:

    avatar43749_161.gif
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella

    දේශපාලන පක්ෂ වලින් ප්‍රධාන පක්ෂ තුනටම මම චන්දේ පාවිච්චි කරලා තියෙනවා සහෝ...පක්ෂ වලින් වැඩක් නැහැ,,මමත් මෛත්‍රී ට තම චන්දෙ දුන්නේ...දැන් නම් දුක් වෙනවා ඒ ගැන..BUT IN BRIEF මේ වගේ ගෙම්බන්ට පු.... දෙන්න එපා..මූ එකලෝස්පාරක් එහාටයි මෙහාටයි පැනපු කාලකන්නියෙක්...
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    දොස්තරත් එකයි
    ඉන්ජත් එකයි

    okkoma ekai ... thakkadi :rolleyes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මූ එකලෝස්පාරක් එහාටයි මෙහාටයි පැනපු කාලකන්නියෙක්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    1 mama vijedashata poddakwath kamathi naha hethuwa sihalayange rata kiyalaa pili ganana kamathi naha minihaa

    minihage hoda

    1 satana ho monayam desapalana wadasatahanakadi anith ayata bada nokara
    iwasimen tharkikawa karunu idiripath karapu ekama unp manussayaa miniha

    2 mahindage anduwata viruddawa mulinma eliyata bahapu manussaya thamyi minihaa { copwarthawa mahinda athlu anduwa piliyam yodanne nathiwa dushakayanta daduwam nodun nisa }

    3 vijayadasata dhushana chodanawak naha eda meda thura {nadu walata adalawa vikthiya wenuwen peni sitapuwa adalanowe}

    matanam mahinda wadiyek vidiyata vijaya dasawa loku wela naha A.V.G
    ekata pakshawa adahas dakkuwa kiyala

    unp modayan wenuwen buruwan natata pittaniye buddimathunta
    katha karapu ekamama nussayawa rajapakshalata pahara gahanna bari wena nisaa hama paththama kana balu deshapalakayan {rajitha arjuna.wampaka} wani paharayange katha viswasa karana unta aba saranayi oka notherena unta mewa pahadala wadak naha

    puluwannam sinhalata harawapan me post eka uththara dena ekaa
    Edit/Delete Message
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    It is sad to see how our ministers behave. First it is a disgrace to former AG Marapona who admitted retaining him by the Company to speak for the client in the cabinet. Even in a lesser context a person who has interest would leave or at least be silent! when such a matter is discussed. This vital fact was sadly missing in Marapana's behaviour in the cabinet . So it is correct to ask him to resign by PM. Not only that such a person should not be appointed to any vital post in future.
    Next two other minsters are at each others throats for what was done by MR, Wimal Wee, G'Pila . Gota and others.
    Let the investigations conclude and if not satisfied can ask for a debate in parliament instead of fighting on the street with mud!
    This indicate what we have in our store for the future. Who elected them to the parliament(except Marapona others involved were selected by the voters with massive preferences)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මූ එකලෝස්පාරක් එහාටයි මෙහාටයි පැනපු කාලකන්නියෙක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දේශපාලන පක්ෂ වලින් ප්‍රධාන පක්ෂ තුනටම මම චන්දේ පාවිච්චි කරලා තියෙනවා සහෝ...පක්ෂ වලින් වැඩක් නැහැ,,මමත් මෛත්‍රී ට තම චන්දෙ දුන්නේ...දැන් නම් දුක් වෙනවා ඒ ගැන..BUT IN BRIEF මේ වගේ ගෙම්බන්ට පු.... දෙන්න එපා..මූ එකලෝස්පාරක් එහාටයි මෙහාටයි පැනපු කාලකන්නියෙක්...

    රාජිත ගැන අපි හොඳට දන්නවා. ඒත් හොඳ දේට හොඳයි කියන්න ඕනේ. හොරාට හොරා කියන්න බයවෙන්න එපා මචන්.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටක පාලනයක් වෙනස් වන විට රටේ වෙනස් විය යුතු දේවල් තිබේ. එලෙස වෙනස් වන දේවල් වලට රටට විශාල විදේශ විනිමයක් ලබා දුන් සමාගම් විනාශ කර එම මුදල් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් ජනතාව කියන්නේ ඔවුන්ට වෑහි නෑති හෙනම ගහපන් කියාය.
    දේශපාලණ පලි ගෑනීම් සදහා එම සමාගම් බිල්ලට නොගත යුතුය. රාජිතට කොහොමත් ලෙඩුන්ගේ දත් දකිනවාට වඩා සතුටක් තමන්ගේ නමට ඈති නෑව් දුටු විට ඈති වේ. නමුත් දත් දොස්තර රාජිතට මතක් කල දිය යුතු කරුණ නම් අපි හෑමෝගෙම මෙන් ඔබේ කටේ දත් මතු යම් දවසක හෑලෙන බවයි.වංචා දුශණ ඈති සමාගම් හෝ සිදු වීම් පිළිබදව මෑර පාලනයෙන් කටයුතු නොකට යහ පාලනය ඈති කරමින් ඒ සදහා කටයුතු කිරීමට නීතියට ඉඩ දිය යුතුය.යහ පාලනයක් ඈති වන්නේ එවිටයි.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    රාජිත ගැන අපි හොඳට දන්නවා. ඒත් හොඳ දේට හොඳයි කියන්න ඕනේ. හොරාට හොරා කියන්න බයවෙන්න එපා මචන්.

    මචන් මම උබ කියන දේ පිලිගන්නවා...මේ ළගදි මම නිකමට WIKIPEDIA ගිහින් බැලුව SINGAPORE PARLIAMENT එක ගැන...ඉන්න හැම එකාම මචන් ඉන්න ක්ෂේත්‍රයේ MSC එකක්වත් කරපු උන්..ඔක්කොම මචන් සල්ලි හොයන්න ආපු උන් නෙමේ..නිකමට හිතපන් අපේ කාලකන්ණි හොරු පාර්ලිමේන්තු යවන්න බිස්නස් කාරයෝ කී දාහක් වියදම් කරනවද...මොකද ඒ රටට ආදරේටද නැහැ බන් උන්ගේ මල්ල හදාගන්න...ප්‍රාදේශීය සභාවෙන් වලක් හෑරුවත් රුපියල් දාහක් හරි සභාපතිය ගන්නවා,,මහින්දගේ කාලේ ඔක්කොම හොරා කෑව ..මහින්දගේ මම දකින එකම වැරැද්ද වටේ හිටපු පොන්න පුත්තු සහෝදරයෝ පාලනය නොකරපු එක,,,ඒක බලාගෙන මුළු රටම සුද්ද කලා ..BUT මචන් මහින්දගේ වටේ හිටපු හොඳ කම්බ හොරු ආයේ ඇවිත්නේ,,,අර කාලකන්නිය SB ආපු එකට කවදාවත් හොදයි කියන්න පුලුවන්ද බය්යෙක් ටොය්යෙක් නෙමේ ...යියෙකුටවත්...