සරත් ෆොන්සේකව හිරේ දාන තීන්දුව දුන්නේ මෙය නෙමෙයිද? අර විත්ති කරු වෙනුවෙන් පෙනිහිටපු කෙනාට කතා කරන්නවත් දුන්නේ නැත්තේ මෙයාද වෙන කවුරු හරිද?

කවුරුවත් සුරැකුවා කියල උඹලට ගෙදරට හාල් කිලෝ එකක් වත් ගෙනත් දෙන්නෙ නැත. ඒ හින්ද බුද්ධිමත්ව ජීවත් වෙයං, මේක ශ්‍රී ලංකාව, ලොකු ලොක්කන්ට ජනතාව මතක් වෙන්නෙ පස්ස බිම ඇනුනම විතරයි. මෙහේ කවුරුත් ලොකු ලොකු තැන් වලට ගියාම කරගන්නේ තමන්ට වැඩ මිසක් රටට වත් රටේ ජනතාවට වත් වැඩ නෙමෙයි. ලොකු ලොක්කෝ එකතු වෙලා තමන්ගේ වැඩ ටික කරගන්නවා, වැඩේ අප්සට් යනකොට මස්කටුවට පොර කන බල්ලෝ වගේ උන් උන්ම මරා ගන්නවා. අපි පැත්තක ඉඳන් අර බල්ලා පව් කියන එක මෝඩ වැඩක්..මොකෝ උන් පොර කාල මොකෙක් හරි එක බල්ලෙක් මස් කට්ට අරං යනවා..මොකාට මස් කට්ට හම්බ උනත් බලන් හිටපු අයට වැඩක් නෑනේ. චන්දයක් කියල එකක් කාටත් දීල තියෙන්නෙ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නයි. ඒ අවස්ථාවේදී කරන්න ඕන දේ කරපල්ලා.

බොරු කියන්න එපා.... තමන්ගේ වාසියට යක්සය එක්ක හරි එකතු වෙන්නේ තොපි වගේ එවුන් තමයි.... මතක නැද්ද ඒකාලේ ශිරාණිට කියපු දේවල්? දැන් එක පාරට හොඳ උනේ කොහොමද? ලැජ්ජයි බං උඹල ගැන...
QUOTE
The Supreme Court has appointed a panel of five judges to inquire into the appeal filed by former Commander of the Army Gen. Sarath Fonseka against the judgment of the ‘white flag’ case delivered by a panel of three judges on 18th November.
The Supreme Court announced yesterday (11th) that the appeal is scheduled to be inquired into on 8th February. The panel of Judges headed by Chief Justice Shirani Bandaranayake also includes Judges Nimal Gamini Amaratunga, K. Sri Pawan, P.A. Ratnayake and Priyashanth Dep.
![]()
Eyata oni oni ewwa ehema karanna ba
Warawewa witharai niwaradi karu kiwwe panel ekenකවුරුවත් සුරැකුවා කියල උඹලට ගෙදරට හාල් කිලෝ එකක් වත් ගෙනත් දෙන්නෙ නැත. ඒ හින්ද බුද්ධිමත්ව ජීවත් වෙයං, මේක ශ්‍රී ලංකාව, ලොකු ලොක්කන්ට ජනතාව මතක් වෙන්නෙ පස්ස බිම ඇනුනම විතරයි. මෙහේ කවුරුත් ලොකු ලොකු තැන් වලට ගියාම කරගන්නේ තමන්ට වැඩ මිසක් රටට වත් රටේ ජනතාවට වත් වැඩ නෙමෙයි. ලොකු ලොක්කෝ එකතු වෙලා තමන්ගේ වැඩ ටික කරගන්නවා, වැඩේ අප්සට් යනකොට මස්කටුවට පොර කන බල්ලෝ වගේ උන් උන්ම මරා ගන්නවා. අපි පැත්තක ඉඳන් අර බල්ලා පව් කියන එක මෝඩ වැඩක්..මොකෝ උන් පොර කාල මොකෙක් හරි එක බල්ලෙක් මස් කට්ට අරං යනවා..මොකාට මස් කට්ට හම්බ උනත් බලන් හිටපු අයට වැඩක් නෑනේ. චන්දයක් කියල එකක් කාටත් දීල තියෙන්නෙ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නයි. ඒ අවස්ථාවේදී කරන්න ඕන දේ කරපල්ලා.

1. )Uba dannawada panel ekak hitiya kiyala. Panel eke wadi matheta thama CJ theenduwa denne![]()
2. ) Eyata oni oni ewwa ehema karanna ba![]()
3.) Warawewa witharai niwaradi karu kiwwe panel eken

කවුරුවත් සුරැකුවා කියල උඹලට ගෙදරට හාල් කිලෝ එකක් වත් ගෙනත් දෙන්නෙ නැත. ඒ හින්ද බුද්ධිමත්ව ජීවත් වෙයං, මේක ශ්‍රී ලංකාව, ලොකු ලොක්කන්ට ජනතාව මතක් වෙන්නෙ පස්ස බිම ඇනුනම විතරයි. මෙහේ කවුරුත් ලොකු ලොකු තැන් වලට ගියාම කරගන්නේ තමන්ට වැඩ මිසක් රටට වත් රටේ ජනතාවට වත් වැඩ නෙමෙයි. ලොකු ලොක්කෝ එකතු වෙලා තමන්ගේ වැඩ ටික කරගන්නවා, වැඩේ අප්සට් යනකොට මස්කටුවට පොර කන බල්ලෝ වගේ උන් උන්ම මරා ගන්නවා. අපි පැත්තක ඉඳන් අර බල්ලා පව් කියන එක මෝඩ වැඩක්..මොකෝ උන් පොර කාල මොකෙක් හරි එක බල්ලෙක් මස් කට්ට අරං යනවා..මොකාට මස් කට්ට හම්බ උනත් බලන් හිටපු අයට වැඩක් නෑනේ. චන්දයක් කියල එකක් කාටත් දීල තියෙන්නෙ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නයි. ඒ අවස්ථාවේදී කරන්න ඕන දේ කරපල්ලා.
අනේ බන් අගවිනිසුරු ඉන්නේ උඹලට හාල් ගෙනෙල්ල දෙන්නද? උඹලගේ පොලිටික්ස් නම් අන්තිමයි.එතුමියට නිදහසේ එයාගේ ජොබ් එක කරන්න දෙන්න ඕන.
උඹල දැන් දඟලල නිදහසේ ජොබ් එක කරන් යන්න ඉඩ හදල දුන්න කියමු..උඹලට මොනවද ලැබෙන්නේ? රටේ නීතිය හරියට ක්‍රියාකරවන්න පුළුවන් කියල නම් කියන්න එපා. දැන් මාස කීපයකට කලින් ළමයි දූෂණය කරලා කියල අල්ලපු දේශපාලකයෝ තාමත් කූඩුවේ ද? මේක පට්ට ආත්මාර්ථකාමී රටක්..පරාර්ථකාමී වෙන්නෙ තමන්ට කෙල උනාම හෝ තමන් වටේ බලය රැස් කරගන්න විතරයි.කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තියෙන බව මතක තියාගන්න.
උඹලට කියන්නෙ කාගෙවත් අතකොලු වෙන්නෙපා කියන එකයි

අගවිනිසුරු වරියට කරන වැඩේ වැරදියි තමයි එත් එයා ජාතියේ දිරිය මව නම් නෙමෙයි![]()
කට්ටිය එකතු වෙලා ගහලා. තරහ උනාට පස්සේ තමයි මිනිස්සුන්ව මතක් වෙන්නේ.අගවිනිසුරු වරියට කරන වැඩේ වැරදියි තමයි එත් එයා ජාතියේ දිරිය මව නම් නෙමෙයි

උඹ ඊටත් වඩා ලස්සනදeya pic eke hati vitarak
අගවිනිසුරුතුමිය සුරකිමු 