කවදාවත් කොටට අඳින්න අාස නෑ කියලා කියපු එකී නේද මේ? ඕක තමයි කියන්නෙ හැම දෙයක්ම වරහන් අැතුළෙ dependent on market conditions කියල දාන්න කියල. හුළඟ වැඩි වුණාම කොයි ගහත් නැමෙනවා ඉතින් නැමෙන් නැති එ‍්වා කැඩෙනවා.
බුදු සරණයි.

බුදු සරණයි.
