අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,957
    113
    ආර්ථික ප්‍රතිපත්ති සහ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

    බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි​

    මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

    ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේයි.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    danatama rate eka bahala. balapanko itin rata hadana hati. toyyanta ridenna hadanne rata

    Capture.jpg
     
    • Like
    Reactions: NaiRobi

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,957
    113
    (y) rupiyala naggala gai ehenam (y)
    උඹලට හිතෙන්නේ නැද්ද අැත්තටම ඵහෙම වෙයි කියල..බැසිල්වත් ගත්තෙ ඕකට තමා..චීනේ බැකප් ඵකට ඉන්න නිසා අාර්ථිකය පැත්තෙන් ලොකු දෙයක් කරයි.ඊට පස්සෙ කියයි පවුලෙම දක්ෂකම නිසා තමා ඵහෙම වුනේ කියලා(යුද්දෙ දින්න ඵක ගැන කියනව වගේ)ඊළගට ජන්දෙ දිනන්නත් ඵපැයි.
     
    • Like
    Reactions: Gunther

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ආර්ථික ප්‍රතිපත්ති සහ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

    බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි​

    මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

    ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේයි.
    අවසානයේ නාකිමයිනාගේ අවසානය ඔහු සොයා පැමිණියහ
     
    • Haha
    Reactions: RLT4U

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,978
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආර්ථික ප්‍රතිපත්ති සහ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

    බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි​

    මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

    ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේයි.

    mahindage guu kanna asay