ආර්ථික ප්‍රතිපත්ති සහ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේයි.
බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි