කොලයක ලියාගෙන 3 පාරක් පාඩම් කරන්න. දවසට එක පාරක් හරි කියවන්න. ඉන්පසු මතකයෙන් කියවන්න උත්සහ ගන්න. මෙය එක පාරක් මෙනෙහි කරන කොට විනාඩි 7 පමණ යනවා. පුරුදු කරන්න. දවසට විනාඩි 20-30 කරන්න. වේලාව බලා ඔබ ලියාගත්ත මෛත්‍රී භාවනාව කියවන්න. කොව්වර වේලාවක් යනවද කියල....
බුද්ධ ධර්මය,භාවනාව සෑම මිනිසෙක්ටම අයිති දෙයක් ජාති,ආගම් නෑ තමගෙ සිත ආරක්ෂා කල යුත්තේ තමන් විසින්.
නිරෝගි වේවා!!! බුදු සරණයි!!!
මහග්ගත චේතෝ විමුක්තිය
මම වෛර නැත්තෙක් වෙම්වා!
තරහ නැත්තෙක් වෙම්වා!
ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
සුව සේ ජීවත් වෙම්වා!
ශාන්ත සුවයට පත් වෙම්වා!
මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
තරහා නැත්තෝ වෙත්වා!
ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
සුව සේ ජීවත් වෙත්වා!
ශාන්ත සුවයට පත් වෙත්වා!
අප්පමාණ චේතෝ විමුක්තිය
උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
මෛත්‍රී භාවනාවේ ආනිසංස...
සැම දිනකම මෛත්‍රී භාවනාව වඩන සියලු දෙනාට මෙලොව සහ පරලොව වශයෙන් ලැබෙන ආනිශංස 11 කි.
1. සැප සේ නිදයි
2. සැප සේ අවදි වෙයි
3. පාපකාරී සිහින නොදකියි
4. මිනිසුන්ට ප්‍රිය වෙයි
5. අමනුෂ්‍යයින්ට ද ප්‍රිය වෙයි
6. දෙවියන් විසින් රකිනු ලබයි
7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි
8. තම සිත එකඟ (සමාධිගත) වෙයි
9. මුහුණ ප්‍රසන්න වෙයි
10. සිහියෙන් කළුරිය කරයි
11. මරණයෙන් මතු බඹලොව උපදියි
මේ video එක අවසන් වෙනකම් බලන්න