ලංකාවේ ප්රථම වතාවට ජනාධිපතිධූරයත් අගැමතිධූරයත් දෙකම දකුනු පලාතෙන් බිහිවූ දෙදනෙක්ට හිමිවෙනු ඇත.බැසිල් රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ අගැමති අනිවාර්ය ලෙස පත් වෙන බව මේ වෙනවිට සනාථ වී ඇත.මේ අනුව දකුනෙන් බිහිවුන දේශපාලන නායකයන් දෙදනෙක් ජනපති සහ අගැමති ලෙස පත් වෙනු ඇත.