අගැමතිට අන්තිමයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගෙන් මට බැරිවෙයිද දන්නේ නෑ අගැමතිකම ඉල්ලගන්න. මාව ජාතික ලැයිස්තුවෙන් පත් කරලා මට අගැමතිකම දුන්නනම් ඉවරයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මීලඟ අගැමතිකමට මාත් ඇප්ලිකෙෂන් එකක් ඔන් ලයින් ලොක්කට යවන්න ඕන.
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    රටට ණය වෙවි අනුන්ගේ සල්ලිවලින් ජීවත්වෙන මිනිස්සුට දැන් ටිකක් හිතන්න කාලේ හරි..