මචන්ල අගුරු ලිප හොදයුද පාවිච්චි කරන අය ඉන්නවද? නැත්තම් අර ප්‍රෙශර් ලාම්පුතෙල් ලිප හොදයිද? ලාම්පුතෙල් නැති එක තමා අවුල
මම ඔය දෙකම යුස් කරනව ... බුම්තෙල් නෑ නේ දැන් එක නිසා පෙෂර් එකට යන්න එපා.... පොල්කටු හෝ පොල්කටු අගුරු සල්ලි වලට හරි හොයා ගන්න පුළුවන් නම් පොල්කටු අගුරු ලිපක් ගෙදරම හදා ගනින්.... දවසටකට පොල්කටු 5-7 (ගෙඩි 3ක පමණ) විතර අගුරු ඕනා 4 දෙනෙක් වගේ ඉන්න ගෙදරක කෑම හදන්න...මචන්ල අගුරු ලිප හොදයුද පාවිච්චි කරන අය ඉන්නවද? නැත්තම් අර ප්‍රෙශර් ලාම්පුතෙල් ලිප හොදයිද? ලාම්පුතෙල් නැති එක තමා අවුල
Api machan combination of Dara saha Gasමචන්ල අගුරු ලිප හොදයුද පාවිච්චි කරන අය ඉන්නවද? නැත්තම් අර ප්‍රෙශර් ලාම්පුතෙල් ලිප හොදයිද? ලාම්පුතෙල් නැති එක තමා අවුල
monada dena ganna ona? ona dewal tika dapan mam kiyannanPolkatu anguru lips pawichchi karanna vidiya video nedda..
ඔයා හැදුවද අගුරු ලිපක්මම ඔය දෙකම යුස් කරනව ... බුම්තෙල් නෑ නේ දැන් එක නිසා පෙෂර් එකට යන්න එපා.... පොල්කටු හෝ පොල්කටු අගුරු සල්ලි වලට හරි හොයා ගන්න පුළුවන් නම් පොල්කටු අගුරු ලිපක් ගෙදරම හදා ගනින්.... දවසටකට පොල්කටු 5-7 (ගෙඩි 3ක පමණ) විතර අගුරු ඕනා 4 දෙනෙක් වගේ ඉන්න ගෙදරක කෑම හදන්න...
දර අගුරු වලින් කරන්න එපා ගේ ඇතුලේ කරනවා නම් ඩස්ට් එක ගොඩක් වැඩි.... එළියේ හදපු වෙනම කුස්සියක් තියේ නම් අවුලක් නෑ දර අගුරු නැතිව කෙලින්ම දර ම ගනින්...
සල්ලි වලට ගන්න ගියොත් උබට 5000 වත් වෙයි ඔය ලිප් දෙකෙන් කොයි ක ගත්තත්... හැබැයි ගෙදර හදන්න පුළුවන් 1000/- ( දැන් පොඩ්ඩක් වැඩි වෙයි සිමෙන්ති ගන්න නිසා) පොල්කටු ලිපක් ... යුටියුබ් බලපන්...
Polkatuwa nikan kudu karalada danna ona anguru karalada danna ona?Polkatu anguru lips pawichchi karanna vidiya video nedda..
ඔයා හැදුවද අගුරු ලිපක්
මේක හොද ද?

01. pol katu nikan danna puluwan hebei duma saha deli enawa... eka nathi kara ganna tamai pol katu kalin paththu karala wathura dala niwala hadaa ganna ona.... gedarata pitin wenama kussiyak thiye nam , walan wala dali awulak nathi nam pol katu kadala daa ganna aguru hadanna mahansi wenna ona ne ..Polkatuwa nikan kudu karalada danna ona anguru karalada danna ona?
Anguru Tina Dana thanata dalak dammoth eka unu wenne nedda?
Lipe rasneta fan ekata unu wenne nedda?