QR Code එක ක්‍රියාත්මක වෙයිද මචංල
දවස් වෙන් කරල තියෙන නිසා..
පෙට්‍රලුත් දිගටම එන නිසා
දැනටමත් පෝලිම් අඩුයි නේද..
දවස් වෙන් කරල තියෙන නිසා..
පෙට්‍රලුත් දිගටම එන නිසා
දැනටමත් පෝලිම් අඩුයි නේද..


Qr awath qr tiyena hema ekatama gahanna puluwanne.polim.adu wenne ne
ඉතිං බං තමන්ගෙ කෝට එක ඉවර වුණාම ඒ සතිය ඇතුලත ආයෙ එන්න බෑනෙQR ආවට පෝලිම් අඩු වෙයි කියල හිතන්න අමාරුයි. පැලෙන්න සප්ලයි දෙන්න පුළුවන් නම් එක සතියෙන් පෝලිම් ඉවරයි.
එච්චර නීතිගරුක මිනිස්සු නෙමෙයිනෙ බං මේ රටේ ඉන්නේ. අනික සමහරුන්ට මේ කෝටා එක මදි. ප්‍රශ්නෙ කෙලවරක් වෙන්නෙ නෑ. නිකන් පැලැස්තරයක් විතරයි ඕකඉතිං බං තමන්ගෙ කෝට එක ඉවර වුණාම ඒ සතිය ඇතුලත ආයෙ එන්න බෑනෙ
mamath ban masekatath wada kalin anthimata thel gahuwe.මොකක්ද ගුවන් නියමු කතාවක් කියල අපේ පැත්තේ IOC වල දැන් දවස් 3ක් ද කොහෙද QR වලට ගැහැව්වා දවසේ අන්තිම නම්බරෙත් බැලුවා පෝලිම කිසි අඩුවක් උනේ නෑ තෙල් වෙනදට කලින් ඉවර උනාලු
නම්බර් සිස්ටම් එක පට්ට කුජීතයි බං
මන් දවස් 3ක් ෂෙඩ් 4 කට ගිහින් ගහන්න බැරි උනා බයික්ස් එකට
මොකා පෙට්‍රලුත් එන නිසාQR Code එක ක්‍රියාත්මක වෙයිද මචංල
දවස් වෙන් කරල තියෙන නිසා..
පෙට්‍රලුත් දිගටම එන නිසා
දැනටමත් පෝලිම් අඩුයි නේද..
තෙල් ගහන්නෙයි කියලා දරුවෙක් වගේ බලාගත්ත බයික් එක පාරේ දාලා එන්න බෑ බං. කලින් සැරේ පාරේ දාලා තියල පැයක් ගිය ඩිංගට ටැංකිය හූරාලා. මම පුලුවන් හැම තැනටම ෆුට් බයිසිකලේ යනවා. බැරි ඒවට බස් එකේ යනවා. පෝලිං අඩු වුනොත් තෙල් ගහනවා