අගෝස්තු 1 වෙනිද ඉඳලවත්

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    තෙල් ගහන්නෙයි කියලා දරුවෙක් වගේ බලාගත්ත බයික් එක පාරේ දාලා එන්න බෑ බං. කලින් සැරේ පාරේ දාලා තියල පැයක් ගිය ඩිංගට ටැංකිය හූරාලා. මම පුලුවන් හැම තැනටම ෆුට් බයිසිකලේ යනවා. බැරි ඒවට බස් එකේ යනවා. පෝලිං අඩු වුනොත් තෙල් ගහනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    QR ආවට පෝලිම් අඩු වෙයි කියල හිතන්න අමාරුයි. පැලෙන්න සප්ලයි දෙන්න පුළුවන් නම් එක සතියෙන් පෝලිම් ඉවරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Qr awath qr tiyena hema ekatama gahanna puluwanne.polim.adu wenne ne
    QR ආවට පෝලිම් අඩු වෙයි කියල හිතන්න අමාරුයි. පැලෙන්න සප්ලයි දෙන්න පුළුවන් නම් එක සතියෙන් පෝලිම් ඉවරයි.
    ඉතිං බං තමන්ගෙ කෝට එක ඉවර වුණාම ඒ සතිය ඇතුලත ආයෙ එන්න බෑනෙ
     
    • Like
    Reactions: Silape and KDI12

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    ඉතිං බං තමන්ගෙ කෝට එක ඉවර වුණාම ඒ සතිය ඇතුලත ආයෙ එන්න බෑනෙ
    එච්චර නීතිගරුක මිනිස්සු නෙමෙයිනෙ බං මේ රටේ ඉන්නේ. අනික සමහරුන්ට මේ කෝටා එක මදි. ප්‍රශ්නෙ කෙලවරක් වෙන්නෙ නෑ. නිකන් පැලැස්තරයක් විතරයි ඕක
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    මොකක්ද ගුවන් නියමු කතාවක් කියල අපේ පැත්තේ IOC වල දැන් දවස් 3ක් ද කොහෙද QR වලට ගැහැව්වා දවසේ අන්තිම නම්බරෙත් බැලුවා පෝලිම කිසි අඩුවක් උනේ නෑ තෙල් වෙනදට කලින් ඉවර උනාලු

    නම්බර් සිස්ටම් එක පට්ට කුජීතයි බං
    මන් දවස් 3ක් ෂෙඩ් 4 කට ගිහින් ගහන්න බැරි උනා බයික්ස් එකට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකක්ද ගුවන් නියමු කතාවක් කියල අපේ පැත්තේ IOC වල දැන් දවස් 3ක් ද කොහෙද QR වලට ගැහැව්වා දවසේ අන්තිම නම්බරෙත් බැලුවා පෝලිම කිසි අඩුවක් උනේ නෑ තෙල් වෙනදට කලින් ඉවර උනාලු

    නම්බර් සිස්ටම් එක පට්ට කුජීතයි බං
    මන් දවස් 3ක් ෂෙඩ් 4 කට ගිහින් ගහන්න බැරි උනා බයික්ස් එකට
    mamath ban masekatath wada kalin anthimata thel gahuwe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙජිස්ටර් වෙච්ච වාහන මිලියන 4ම 1 වෙනිදා පෝලිමට එකතු උනොත් උන් හැමෝටම සතියේ කොටා එක දෙන්න දවස් කීයක් යයිද? අන්න එදාට පෝලිම නැතිවෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    QR Code එක ක්‍රියාත්මක‌ වෙයිද මචංල

    දවස් වෙන් කරල තියෙන නිසා..
    පෙට්‍රලුත් දිගටම එන නිසා
    දැනටමත් පෝලිම් අඩුයි නේද..
    මොකා පෙට්‍රලුත් එන නිසා 😂😂😂😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තෙල් ගහන්නෙයි කියලා දරුවෙක් වගේ බලාගත්ත බයික් එක පාරේ දාලා එන්න බෑ බං. කලින් සැරේ පාරේ දාලා තියල පැයක් ගිය ඩිංගට ටැංකිය හූරාලා. මම පුලුවන් හැම තැනටම ෆුට් බයිසිකලේ යනවා. බැරි ඒවට බස් එකේ යනවා. පෝලිං අඩු වුනොත් තෙල් ගහනවා

    Mokadda bike eka?
     
    Similar threads