අගෝස්තු_මරාගේ පවුලම හිරේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
අල්ලපු හොරෙකුත් නෑ. ආණ්ඩුවේ පළුවකුත් නෑ . :lol::lol::lol:

අන්තිමේදී රනිල්ගේ ඇට දෙකත් නෑ :lol::lol::lol:
 
Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
එහෙනම් සැප්තැම්බර් පලවෙනිදා ඉදල පෙට්‍රල් අඩු ව‍ෙලා හාල් අඩු වෙලා බඩු මිල නහුතෙට බැහැල
ඉන්ටනෙට් බිල් අඩුව‍ෙලා පියෝ ඩයල‍ොග් ටීවි වල ටැක්ස් අඩුවෙලා
මිනිස්සුන්ට පට්ට සහනයක් ලැබෙයි න‍ේද,
ඇති යන්තම් අවුරුදු දෙකක් ගිහිල්ල හරි වැඩේට අතගහපු එක
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත

ccea3b1eaef657cacb9836b7b43bac32.gif

මූ ද මේ හොරු අල්ලන්න එන එකා :lol::lol::lol:
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
එහෙනම් සැප්තැම්බර් පලවෙනිදා ඉදල පෙට්‍රල් අඩු ව‍ෙලා හාල් අඩු වෙලා බඩු මිල නහුතෙට බැහැල
ඉන්ටනෙට් බිල් අඩුව‍ෙලා පියෝ ඩයල‍ොග් ටීවි වල ටැක්ස් අඩුවෙලා
මිනිස්සුන්ට පට්ට සහනයක් ලැබෙයි න‍ේද,
ඇති යන්තම් අවුරුදු දෙකක් ගිහිල්ල හරි වැඩේට අතගහපු එක

පවු යකෝ.. පුක රත්තා ගේ හීන බිදින්න එපා ඔහොම :lol::lol:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙනම් සැප්තැම්බර් පලවෙනිදා ඉදල පෙට්‍රල් අඩු ව‍ෙලා හාල් අඩු වෙලා බඩු මිල නහුතෙට බැහැල
    ඉන්ටනෙට් බිල් අඩුව‍ෙලා පියෝ ඩයල‍ොග් ටීවි වල ටැක්ස් අඩුවෙලා
    මිනිස්සුන්ට පට්ට සහනයක් ලැබෙයි න‍ේද,
    ඇති යන්තම් අවුරුදු දෙකක් ගිහිල්ල හරි වැඩේට අතගහපු එක

    පැට්‍රොල් මිල ඩීසල් මිලත් දැන් මරාගේ කාලෙට වඩා වැඩිද?:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ ද මේ හොරු අල්ලන්න එන එකා :lol::lol::lol:

    මේ දවස්වල ඇක්සයිස් කොරනවලු...
    පටි ජොකත් ගහගෙන....
    හොරු අල්ලන්න යන්න... ෆිට් එක හදාගන්න...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිත අල්ලන ඇටේ.... උගේ ෆයිල් එක ඇදෙන්න තියෙද්දි කොමිසම වහපු බුවා නේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රාජිත අල්ලන ඇටේ.... උගේ ෆයිල් එක ඇදෙන්න තියෙද්දි කොමිසම වහපු බුවා නේ.....

    ෆයිල් එක .... හොඳ එක.
    දෙක තුනක්ම තියනව දැනුවත්වම,
    තව ඇහැවහල ගහපුව කොච්චර ඇත්ද...?
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    පැට්‍රොල් මිල ඩීසල් මිලත් දැන් මරාගේ කාලෙට වඩා වැඩිද?:lol:

    උඹ රටේ තියෙන මිල බැලුවට
    අපි බලන්න‍ෙ ලෝක වෙලදපොලේ මිල :rolleyes:

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    ඇයි මරාගේ ආණ්ඩුව කාලේ බැලුවේ නැත්තේ?:baffled:

    ම‍ොකද බැලුව‍ෙ නැත්තෙ හොදට බැලුව උඹ පොඩ්ඩක් සර්ච් එකක් දාල බලපන් ඒ කාලෙයි මේ කාලෙයි වෙනස
    කෝ පාඨලි ගහපු බයිල තාම වෙලාද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම‍ොකද බැලුව‍ෙ නැත්තෙ හොදට බැලුව උඹ පොඩ්ඩක් සර්ච් එකක් දාල බලපන් ඒ කාලෙයි මේ කාලෙයි වෙනස
    කෝ පාඨලි ගහපු බයිල තාම වෙලාද
    ඔය හදුන් බුවත් එක්ක ඔය වගේ ගැබුරු මාර්තෘකා කතාකරන්ඩ එපා මිනිහට ඔව තේරෙන් නැ..:rofl:
     
    • Like
    Reactions: sithija.h

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් පරාජිතද බන් ජනාදිපති? මුගේ වැසිකිලි කටින් තමා සිරිකොතේ ගූ සේරම එලියට එන්නේ :lol: