අගෝස්තු_මරාගේ පවුලම හිරේ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ෆයිල් එක .... හොඳ එක.
    දෙක තුනක්ම තියනව දැනුවත්වම,
    තව ඇහැවහල ගහපුව කොච්චර ඇත්ද...?

    අවුරුදු කියක් ගියාද, එකක්වත් ඔප්පු උනාද? දැන් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවත් එක්ක.. :lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    උඹ රටේ තියෙන මිල බැලුවට
    අපි බලන්න‍ෙ ලෝක වෙලදපොලේ මිල :rolleyes:


    ඒකෙනුත් ගහනව මාර ගැහිල්ලක්...
    අද ලෝක වෙලඳපොළේ බොරතෙල් බැරලයක මිළත් එක්ක බලද්දි රුපියල් හැටට පෙට්‍රල් ලීටරේ දෙන්න පුලුවන්. එනකොටනම් කිව්වෙ සූත්තරේ දාලා සාධාරණේට කොරනව කියල තාම ඒව නැහැ. හෙට අනිද්දා තෙල් මිළ ලෝක වෙළඳපොලෙ වැඩිකරනකන් ඉන්නෙ මිළ සූත්තරේ දාන්න දැම්ම දැම්මොත් ගන්න අදායම අඩුවෙනව නේ....කොහොමද මොළේ...
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    ඒකෙනුත් ගහනව මාර ගැහිල්ලක්...
    අද ලෝක වෙලඳපොළේ බොරතෙල් බැරලයක මිළත් එක්ක බලද්දි රුපියල් හැටට පෙට්‍රල් ලීටරේ දෙන්න පුලුවන්. එනකොටනම් කිව්වෙ සූත්තරේ දාලා සාධාරණේට කොරනව කියල තාම ඒව නැහැ. හෙට අනිද්දා තෙල් මිළ ලෝක වෙළඳපොලෙ වැඩිකරනකන් ඉන්නෙ මිළ සූත්තරේ දාන්න දැම්ම දැම්මොත් ගන්න අදායම අඩුවෙනව නේ....කොහොමද මොළේ...

    අපේ මෝඩයන්ට මහින්දට වඩා සතයක් අඩු නම් එච්චරයි :angry: :rolleyes::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    New%2Bcanvasxxxgg.jpg
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඇයි බං මේ කට්ටියම කලබල වෙලා, තීරණාත්මක තීන්දු කියන්නේ සමහරවිට ආණ්ඩුව විසුරුවල හරින්න හදනව ද දන්නෙත් නෑනේ, එහෙමත් නැත්නම් මහින්ද මහත්තයට අගමැතිකම දෙන්න හදනව ද දන්නෙත් නෑනෙ. අපි බලාගෙන ඉමු.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෆයිල් එක .... හොඳ එක.
    දෙක තුනක්ම තියනව දැනුවත්වම,
    තව ඇහැවහල ගහපුව කොච්චර ඇත්ද...?

    නැව් 7 ක් කියන්නේ ලූනු බික් කීයක් විතරද?
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත

    ccea3b1eaef657cacb9836b7b43bac32.gif

    හොරු නෙමෙයි බං ඔය මැස්සො නේ අල්ලන්නේ.......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්න ටෝයියෝයි පොන්න බයියෝයි මාරු ගහන වේස ත්‍රෙඩ්....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නැව් 7 ක් කියන්නේ ලූනු බික් කීයක් විතරද?

    කෑරි කට් එක. අඩෝ ඕක මාදය සාකච්චාවෙදි රාජිතයගෙන් අහන්න එකෙක් නෑනේ:rofl:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තව දවස් 13යි. Counting...

    සදුන් බුවා කිව්වා ඌ ආයේ එලකිරියේ එන්නේ නෑ කියලා මේ මාසේ 31ට කලින් රාජපක්ශලා හිරේ දෑම්මේ නෑත්තන්. මොනවා උනත් අවන්ක පොරක්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තව දවස් 13යි. Counting...

    සදුන් බුවා කිව්වා ඌ ආයේ එලකිරියේ එන්නේ නෑ කියලා මේ මාසේ 31ට කලින් රාජපක්ශලා හිරේ දෑම්මේ නෑත්තන්. මොනවා උනත් අවන්ක පොරක්.

    sadun buwa නමින් ආවෙ නැතිවුනාට උගේ Fake කීදාහක් තියනවද මේකෙ, මේ ලඟදිත් මම දැක්ක අලුත උපන් Fake ගොඩාක් බැහැල තියනව.ඡන්දෙ තියනව කිව්ව විතරයි Fake බස්සනව,මොකක් හරි අසහන සෙක්ස් ත්‍රෙඩ් දාල වීවර්ස්ල වැඩිකරගෙන හැංගිලා ඉන්නව,දැන් 2000ක්ද කොහෙද දෙනවලු ඇලෝසියස් බෝනසුත් ලැබෙනව ඇතිනේ... සල්ලිනේ දෙයියනේ...
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ගොබ්බයෝ දැකලා තියෙනවා මෙහෙම ගොබ්බයෙක් දැක්කමයි..