අඟල්_7

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,732
    113
    Mahanuwara
    ඔහොම වැඩක් මම දන්න කට්ටියකටත් උනා,කොල්ලා ඉගෙන නැ වැඩිය හැබැයි සල්ලි තියෙනවා ඇති තරම් ,උප්පත්තියෙන්ම සල්ලි කාරයෝ;),ඔන්න දැන් පත්තරේ තිබුනා මංගල දැන්විමක්,එක දැකලා දැම්මා මේයාගේ තියන කොලි‍ෆිකෙශනුත් එක්ක ලියුමක්,එක ටිකක් දැන් දිගට ගියා, දැන් අහවල් උදවියත් දැන ගත්තා මේයාගේ විස්තර පවුලේ තොරතුරු ඔක්කොම, මේයාත් එච්චර ඉගෙන නැ නේ තියන එකක් මේ පැත්තෙන් හොඳට කඩා ගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන බඳින එක තින්දුයි කිව්වා කෙල්ලගේ පැත්තෙන්,හැබැයි අඩුමතරමේ අක්කර පණහක්වත් දැවැද්දට මේයාගෙන් තියනවා නම්,, එක අහපු ගමන් කොල්ලා බැ කිව්වා අරයා ඉගෙන ගෙන ලස්සන කෙල්ලෙක් උනත්,මේයා ආපිට කියලා යවලා තිබ්බා මට අක්කර 100යටත් වඩා දේපල ඉඩම් වලින් විතරක් හම්බේනවා,හැබැයි දැන් මම මේ විවහායට කැමති නැ කියලා....
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,895
    1,003
    113
    New York, USA

    :lol: