අඟහරුවාදා රෑ - කාංචනා අමිලානි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar469381_1.gif
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බිරිඳගේ නිරුවත සැමියාටයි, සැමියගේ බිරිඳටයි. ඔක්කොටම පෙන්නන්න ගියොත් පාරෙ ඉන්න බල්ලෝ වගෙ වෙනවා.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔව් ඔව් බං. මමත් මේ ඒ වගේ radical අදහස් තියෙන එකෙක් නෙමෙයි. මම මේක දැම්මේ
    මේ වගේ concept එකක් ලංකාවට ගැලපෙන විදිය ගැන තියෙන කතාවක් නිසා. පිටරටවල nudism කියල කරන්නේ ඔය සීන් ඒකනේ.

    දැන් උබ කියන්නෙ :angry:ලංකාවෙ මිනිස්සු රෙදි නැතුව ඉන්න ඕනෙ කියලද?:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බිරිඳගේ නිරුවත තමන් දකින්න ආසයි. ඒත් අනික් අය දකිනවට කැමති නෑ. Sexual jealously
    මේක තමයි තේමාව. කෙල්ලෙක්නේ ලියල තියෙන්නේත් :P:P

    ආ මටත් දැනුයි තේරුනේ :rolleyes: