ඔව් ඔව් බං. මමත් මේ ඒ වගේ radical අදහස් තියෙන එකෙක් නෙමෙයි. මම මේක දැම්මේ
මේ වගේ concept එකක් ලංකාවට ගැලපෙන විදිය ගැන තියෙන කතාවක් නිසා. පිටරටවල nudism කියල කරන්නේ ඔය සීන් ඒකනේ.
ලංකාවෙ මිනිස්සු රෙදි නැතුව ඉන්න ඕනෙ කියලද?
බිරිඳගේ නිරුවත තමන් දකින්න ආසයි. ඒත් අනික් අය දකිනවට කැමති නෑ. Sexual jealously
මේක තමයි තේමාව. කෙල්ලෙක්නේ ලියල තියෙන්නේත්
