අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

    අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

    කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.

    මේ ගඩොල් වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය කියයි.

    මෙය විශ්මය ජනක සොයාගැනීමක්‌ යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.

    මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.

    ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

    http://divaina.com/daily/index.php/puwath-2/12677-2-17

    Too funny.. the author mistook it for basic building blocks (organic compound).
     
    • Like
    Reactions: priyade

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සමහරවිට කලින් ඇරපු rovers සෙට් වෙලා ගඩොල් පුච්චනවා ඇති. :(
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    34885630_10155728688416267_1328829775774482432_n.jpg
    35026307_10155728688481267_3921507013300846592_n.jpg
    34882894_10155728688511267_4335541572872437760_n.jpg
    34862079_10155728688561267_6076230623247204352_n.jpg
    34781082_10155728688601267_3253973175997825024_n.jpg

    :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol::lol::lol:
    ලංකාව මෙහෙමවත් තියන එක ගැන සතුටු වෙන්න ඕනේ .. කීර්ති වර්ණකුලසුරිය කියන්නේ දඩ එකෙක් නේද පතරේට ලියන .. අනිත් උන් ගැන මොන කතාද :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙන් වෙන්නෙ පත්තරත් facebook page ගානට වැටෙන එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකෙන් වෙන්නෙ පත්තරත් facebook page ගානට වැටෙන එක

    පත්තරත් ඉස්සර ඉදන් ඒ වගේ තමයි...
    වෙනසකට තියන්නේ ඉස්සර මිනිස්සු පත්තර වල තියන දේවල් ඇත්ත කියල විශ්වාස කරා, ඇත්තද කියල හොයල බලන්න වෙන මාර්ග තිබුනේ නෑනේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පත්තරත් ඉස්සර ඉදන් ඒ වගේ තමයි...
    වෙනසකට තියන්නේ ඉස්සර මිනිස්සු පත්තර වල තියන දේවල් ඇත්ත කියල විශ්වාස කරා, ඇත්තද කියල හොයල බලන්න වෙන මාර්ග තිබුනේ නෑනේ..

    මෙහෙම ආතල් දුන්නු බවක් නං අහල නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම ආතල් දුන්නු බවක් නං අහල නෑ :no:

    දිල තියෙන්න අතල්ද කියල දැනගන්න තොරතුරු වෙරිෆයි කරගන්න සෝස් කෝ ඒ කාලේ///? :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දිල තියෙන්න අතල්ද කියල දැනගන්න තොරතුරු වෙරිෆයි කරගන්න සෝස් කෝ ඒ කාලේ///? :baffled:

    දැන් වෙරිෆයි කරගත්තෑකිනෙ :D දැන් වෙරිෆයි කරගන්න පුලුවන් ආතල්වත් ඒ කාලෙ දුන්නු බවක් අහන්න නෑනෙ :baffled:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දිවයින පත්තරේ කියන්නේ ඉතින් ඉස්සර ඉඳන්ම ගූ හැලියක්. නිවුස් වල සත්‍යතාවය සැහෙන අඩුයි. අතිශෝක්තියෙන් බොරු ලියනවා. නැත්නම් දන්නේ නැතුව ඔහේ ලියනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් වෙරිෆයි කරගත්තෑකිනෙ :D දැන් වෙරිෆයි කරගන්න පුලුවන් ආතල්වත් ඒ කාලෙ දුන්නු බවක් අහන්න නෑනෙ :baffled:

    කව්රුහරි එකක් ඒකාලේ පත්තර වල ආර්ටිකල් එකෙක් එක කියවල බලලද> ? :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්රුහරි එකක් ඒකාලේ පත්තර වල ආර්ටිකල් එකෙක් එක කියවල බලලද> ? :rolleyes:

    ඔව් එහෙමවත් අහන්න නෑනෙ :baffled:

    දිවයින පත්තරේ කියන්නේ ඉතින් ඉස්සර ඉඳන්ම ගූ හැලියක්. නිවුස් වල සත්‍යතාවය සැහෙන අඩුයි. අතිශෝක්තියෙන් බොරු ලියනවා. නැත්නම් දන්නේ නැතුව ඔහේ ලියනවා.

    ඇත්ත ඇත්ත උඹ මේකෙ දාන නිව්ස් වල විතරයි ඇත්තක් තියෙන්නෙ :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මෙහෙම ආතල් දුන්නු බවක් නං අහල නෑ :no:

    ඒ කාලෙත් ඔහොම්ම තමයි. අර හදට ගියපු එක ලංකවේ පත්තරේක වාර්තා කරලා තිවුනේ හදට ගියපු සතුටට හදට ගොඩ බහැපු ගමන් උඩ පැන පැන නැටුවා කියලා
    https://goo.gl/images/KTzm85
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කාලෙත් ඔහොම්ම තමයි. අර හදට ගියපු එක ලංකවේ පත්තරේක වාර්තා කරලා තිවුනේ හදට ගියපු සතුටට හදට ගොඩ බහැපු ගමන් උඩ පැන පැන නැටුවා කියලා
    https://goo.gl/images/KTzm85

    හුටා :baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ කාලෙත් ඔහොම්ම තමයි. අර හදට ගියපු එක ලංකවේ පත්තරේක වාර්තා කරලා තිවුනේ හදට ගියපු සතුටට හදට ගොඩ බහැපු ගමන් උඩ පැන පැන නැටුවා කියලා
    https://goo.gl/images/KTzm85

    දෙවේලක් එහෙදි කා :baffled::baffled:
     
    Similar threads