අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්
අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක් තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.
කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.
මේ ගඩොල් වසර බිලියන 3.5 ක් පැරණි බව නාසා ආයතනය කියයි.
මෙය විශ්මය ජනක සොයාගැනීමක් යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.
මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.
ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.
http://divaina.com/daily/index.php/puwath-2/12677-2-17
Too funny.. the author mistook it for basic building blocks (organic compound).

දැන් වෙරිෆයි කරගන්න පුලුවන් ආතල්වත් ඒ කාලෙ දුන්නු බවක් අහන්න නෑනෙ 