අඟහරු මතුපිට බෝලයක්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    අඟහරු මතුපිට බෝලයක්

    අඟහරුමත ඇති කියුරියෝසිටි රොබෝ රෝවරය එවූ ඡායාරූපයක රවුම් බෝලයක් වැනි හැඩයක් සහිත වස්තුවක් දක්නට ලැබෙන බව නාසා ආයතනය පවසයි. මෙය සෙන්ටිමීටර එකක් පමණ විශ්කම්භයක් ඇති වස්තුවකි.
    නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙය අඟහරුමත පවතින අද්විතීය කාලගුණික තත්ත්වයේ පිළිබිමුවක් යැයි විශ්වාස කළ හැකි බවයි.
    අඟහරු පෘෂ්ඨය මත ද්‍රව්‍ය ඝනවීම හේතුවෙන් මෙවැනි රවුම් හැඩැති ද්‍රව්‍ය සෑදිය හැකි බව නාසා ආයතනය පවසයි. 2004 දී අඟහරුමත මෙවැන් රවුම් ද්‍රව්‍ය රාශියක ඡායාරූප නාසා ආයතනයට ලැබී තිබිණි. ඒවා හැඳින්වූයේ අඟහරු බ්ලූබෙරි යනුවෙනි. පසුගිය සතියේ ලැබුණ ඡායාරූපයක ට්‍රැෆික් ලයිට් වල හැඩයක් පෙන්නුම් කැරිණි.
    ගෝලාකාර වස්තුව ඡායාරූපයට නගා ඇත්තේ කියුරියෝසිටි රෝවරය අඟහරුමත ගතකරන 753 වැනි දිනයේ දී ය. එහි මවුන්ට් ශාෆ් නමැති පෙදෙසේ රෝවරය ස්ථානගතව ඇත. මේ ප්‍රදේශය අඟහරු පෘෂ්ඨයේ වඩාත් චිත්තාකර්ශනීය පෙදෙසක් ලෙස හඳුනාගෙන ඇතැයි විද්‍යාඥයෝ කියති.
    මේ පෙදෙසින් අඟහරුගේ ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි ලබාගත හැකිවනු ඇතැයි ද පවසන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ අඟහරු ජීවයට නුසුදුසු වූයේ කෙසේ ද යන්න පිළිබඳව ද අධයයනය කිරීමෙන් පෘථිවියේ අනාගතය පිළිබඳව ද තීරණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

    1412023890905_Image_galleryImage_image001_png.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/266238
     
    Last edited:
    • Like
    Reactions: Troop

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ඒලියන්ස්ලා ක්‍රිකට් මැච් එකක් ගහලා බෝලෙ අමතකවෙලා දාලා ගිහින් :P
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අද ITN NEWS - අතිහරු ජනාධිපති තුමාගේ ආශිර්වාදයෙන්,ජනපති පුත් රෝ... මහතා යෙවූ,රොකට් යානයෙන් අඟහරු මත පතිත කල අර්තාපල් බිජ,,සාර්ථකව රෝපණය වී ඇති අතර,එය මහත් සශ්‍රික අයුරින් පලදරා ඇත.නුදුරු අනාගතයේ අගහරු ග්‍රහයාගේ සිට ලෝකයේ අනෙකුත් ටරවලට මේවා අපනයන කරන දිනයක් උදාවන බව ජනපති පවසයි.ආශ්චර්ය කරා යන මාවතේ තවත් එක කඩයිමක් වන මෙය තුලින් රට වැ සියන්ට සුබ අනාගතයක්,,

    රනිල් වික්රමසින්හ - අද ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා අගහරුවල අල වවන්න.ඒත් ඒ අල අයිති චීනෙට..අපිට පුලවන් ඒවා බලන්න විතරයි.

    අනුර කුමාර - අඟහරු වල අල නෙවෙයි.මම අහනවා ආණ්ඩුවෙන් කහටගස්දිගිලියේ රන්මෙනිකලයි මිරිස් හේනට හරක් කී දෙනෙක් පැනලද මිරිස් පැල කියක් කාලද කියල.

    දයාසිරි - අල තරම් පෙම් කල කිසිවෙක් ....

    .මර්වින් සිල්වා - ගිරුවාපත්තුවේ අපේ ජනාධිපතිතුමාල අල වවන කාලේ.මම තමයි ආරක්ෂා කලේ මේ අල ගෙඩිය ඇල්ලුවොත් අම්මප ගස් බදිනවා දෙනගනිල්ල

    සජිත් ප්‍රේමදාස - අද ආණ්ඩුවට අල අගහරු ලෝකෙ වවන්න පුළුවන්.එත් අපි කියන්නේ අල වෙනුවට ඇයි අපිට අපේ රටේ පොල් වවන්න බැරි.

    ජැක්‍සන් ඇන්තනි - ජනමුලික නායකත්වයක් පවතින කොට ඒ රට තුල ඉතිහාසයේ නොවූ ආකාරයට ආශ්චර්යන් සිදුවෙනවා.මේක ඉන් ඔබ්බට ගිහින් තියෙන අවස්ථාවක්.මහා සිංහලේ වංශකතාව අලුතින් ලියන මේ යුගයේ අප ජනපති තුමා සතුව තියෙන ඒ බලය, දෙස බලනකොට එකල රාවන යුගයටත් මදක් ඉදිරියෙන් එති බව පැහැදිලි.

    සිරස TV - අගහරුමත බෝලයක් ඇති බව නාසා ආයතනය සදහන් කරයි.මීළඟ පුවත ......

    ස්වර්ණවාහිනී news - බෝල තියෙන්නේ කොයි කොයි දේසේ ,,, බෝල තියෙන්නේ අගහරු දේසේ ..
     
    thanujaka

    Well-known member
  • අද ITN NEWS - අතිහරු ජනාධිපති තුමාගේ ආශිර්වාදයෙන්,ජනපති පුත් රෝ... මහතා යෙවූ,රොකට් යානයෙන් අඟහරු මත පතිත කල අර්තාපල් බිජ,,සාර්ථකව රෝපණය වී ඇති අතර,එය මහත් සශ්‍රික අයුරින් පලදරා ඇත.නුදුරු අනාගතයේ අගහරු ග්‍රහයාගේ සිට ලෝකයේ අනෙකුත් ටරවලට මේවා අපනයන කරන දිනයක් උදාවන බව ජනපති පවසයි.ආශ්චර්ය කරා යන මාවතේ තවත් එක කඩයිමක් වන මෙය තුලින් රට වැ සියන්ට සුබ අනාගතයක්,,

    රනිල් වික්රමසින්හ - අද ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා අගහරුවල අල වවන්න.ඒත් ඒ අල අයිති චීනෙට..අපිට පුලවන් ඒවා බලන්න විතරයි.

    අනුර කුමාර - අඟහරු වල අල නෙවෙයි.මම අහනවා ආණ්ඩුවෙන් කහටගස්දිගිලියේ රන්මෙනිකලයි මිරිස් හේනට හරක් කී දෙනෙක් පැනලද මිරිස් පැල කියක් කාලද කියල.

    දයාසිරි - අල තරම් පෙම් කල කිසිවෙක් ....

    .මර්වින් සිල්වා - ගිරුවාපත්තුවේ අපේ ජනාධිපතිතුමාල අල වවන කාලේ.මම තමයි ආරක්ෂා කලේ මේ අල ගෙඩිය ඇල්ලුවොත් අම්මප ගස් බදිනවා දෙනගනිල්ල

    සජිත් ප්‍රේමදාස - අද ආණ්ඩුවට අල අගහරු ලෝකෙ වවන්න පුළුවන්.එත් අපි කියන්නේ අල වෙනුවට ඇයි අපිට අපේ රටේ පොල් වවන්න බැරි.

    ජැක්‍සන් ඇන්තනි - ජනමුලික නායකත්වයක් පවතින කොට ඒ රට තුල ඉතිහාසයේ නොවූ ආකාරයට ආශ්චර්යන් සිදුවෙනවා.මේක ඉන් ඔබ්බට ගිහින් තියෙන අවස්ථාවක්.මහා සිංහලේ වංශකතාව අලුතින් ලියන මේ යුගයේ අප ජනපති තුමා සතුව තියෙන ඒ බලය, දෙස බලනකොට එකල රාවන යුගයටත් මදක් ඉදිරියෙන් එති බව පැහැදිලි.

    සිරස TV - අගහරුමත බෝලයක් ඇති බව නාසා ආයතනය සදහන් කරයි.මීළඟ පුවත ......

    ස්වර්ණවාහිනී news - බෝල තියෙන්නේ කොයි කොයි දේසේ ,,, බෝල තියෙන්නේ අගහරු දේසේ ..
    :lol::lol::lol::
    පට්ට කමෙන්ට් එක බන්///
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අද ITN NEWS - අතිහරු ජනාධිපති තුමාගේ ආශිර්වාදයෙන්,ජනපති පුත් රෝ... මහතා යෙවූ,රොකට් යානයෙන් අඟහරු මත පතිත කල අර්තාපල් බිජ,,සාර්ථකව රෝපණය වී ඇති අතර,එය මහත් සශ්‍රික අයුරින් පලදරා ඇත.නුදුරු අනාගතයේ අගහරු ග්‍රහයාගේ සිට ලෝකයේ අනෙකුත් ටරවලට මේවා අපනයන කරන දිනයක් උදාවන බව ජනපති පවසයි.ආශ්චර්ය කරා යන මාවතේ තවත් එක කඩයිමක් වන මෙය තුලින් රට වැ සියන්ට සුබ අනාගතයක්,,

    රනිල් වික්රමසින්හ - අද ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා අගහරුවල අල වවන්න.ඒත් ඒ අල අයිති චීනෙට..අපිට පුලවන් ඒවා බලන්න විතරයි.

    අනුර කුමාර - අඟහරු වල අල නෙවෙයි.මම අහනවා ආණ්ඩුවෙන් කහටගස්දිගිලියේ රන්මෙනිකලයි මිරිස් හේනට හරක් කී දෙනෙක් පැනලද මිරිස් පැල කියක් කාලද කියල.

    දයාසිරි - අල තරම් පෙම් කල කිසිවෙක් ....

    .මර්වින් සිල්වා - ගිරුවාපත්තුවේ අපේ ජනාධිපතිතුමාල අල වවන කාලේ.මම තමයි ආරක්ෂා කලේ මේ අල ගෙඩිය ඇල්ලුවොත් අම්මප ගස් බදිනවා දෙනගනිල්ල

    සජිත් ප්‍රේමදාස - අද ආණ්ඩුවට අල අගහරු ලෝකෙ වවන්න පුළුවන්.එත් අපි කියන්නේ අල වෙනුවට ඇයි අපිට අපේ රටේ පොල් වවන්න බැරි.

    ජැක්‍සන් ඇන්තනි - ජනමුලික නායකත්වයක් පවතින කොට ඒ රට තුල ඉතිහාසයේ නොවූ ආකාරයට ආශ්චර්යන් සිදුවෙනවා.මේක ඉන් ඔබ්බට ගිහින් තියෙන අවස්ථාවක්.මහා සිංහලේ වංශකතාව අලුතින් ලියන මේ යුගයේ අප ජනපති තුමා සතුව තියෙන ඒ බලය, දෙස බලනකොට එකල රාවන යුගයටත් මදක් ඉදිරියෙන් එති බව පැහැදිලි.

    සිරස TV - අගහරුමත බෝලයක් ඇති බව නාසා ආයතනය සදහන් කරයි.මීළඟ පුවත ......

    ස්වර්ණවාහිනී news - බෝල තියෙන්නේ කොයි කොයි දේසේ ,,, බෝල තියෙන්නේ අගහරු දේසේ ..

    loweth aathal eka :lol::lol::lol:
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    :rofl::rofl::rofl::rofl::rofl:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :lol: :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බන් මේ ලෝකේ කරන්ට හම්බානක වැඩ තියෙද්දී අඟහරු ලෝකයක් ගැන වධ වෙන්නේ? :D
    ඇමරිකාවේ ආර්ථිකයත් පහල වැටිලා ලු නේද තියෙන්නේ? :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අද ITN NEWS - අතිහරු ජනාධිපති තුමාගේ ආශිර්වාදයෙන්,ජනපති පුත් රෝ... මහතා යෙවූ,රොකට් යානයෙන් අඟහරු මත පතිත කල අර්තාපල් බිජ,,සාර්ථකව රෝපණය වී ඇති අතර,එය මහත් සශ්‍රික අයුරින් පලදරා ඇත.නුදුරු අනාගතයේ අගහරු ග්‍රහයාගේ සිට ලෝකයේ අනෙකුත් ටරවලට මේවා අපනයන කරන දිනයක් උදාවන බව ජනපති පවසයි.ආශ්චර්ය කරා යන මාවතේ තවත් එක කඩයිමක් වන මෙය තුලින් රට වැ සියන්ට සුබ අනාගතයක්,,

    රනිල් වික්රමසින්හ - අද ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා අගහරුවල අල වවන්න.ඒත් ඒ අල අයිති චීනෙට..අපිට පුලවන් ඒවා බලන්න විතරයි.

    අනුර කුමාර - අඟහරු වල අල නෙවෙයි.මම අහනවා ආණ්ඩුවෙන් කහටගස්දිගිලියේ රන්මෙනිකලයි මිරිස් හේනට හරක් කී දෙනෙක් පැනලද මිරිස් පැල කියක් කාලද කියල.

    දයාසිරි - අල තරම් පෙම් කල කිසිවෙක් ....

    .මර්වින් සිල්වා - ගිරුවාපත්තුවේ අපේ ජනාධිපතිතුමාල අල වවන කාලේ.මම තමයි ආරක්ෂා කලේ මේ අල ගෙඩිය ඇල්ලුවොත් අම්මප ගස් බදිනවා දෙනගනිල්ල

    සජිත් ප්‍රේමදාස - අද ආණ්ඩුවට අල අගහරු ලෝකෙ වවන්න පුළුවන්.එත් අපි කියන්නේ අල වෙනුවට ඇයි අපිට අපේ රටේ පොල් වවන්න බැරි.

    ජැක්‍සන් ඇන්තනි - ජනමුලික නායකත්වයක් පවතින කොට ඒ රට තුල ඉතිහාසයේ නොවූ ආකාරයට ආශ්චර්යන් සිදුවෙනවා.මේක ඉන් ඔබ්බට ගිහින් තියෙන අවස්ථාවක්.මහා සිංහලේ වංශකතාව අලුතින් ලියන මේ යුගයේ අප ජනපති තුමා සතුව තියෙන ඒ බලය, දෙස බලනකොට එකල රාවන යුගයටත් මදක් ඉදිරියෙන් එති බව පැහැදිලි.

    සිරස TV - අගහරුමත බෝලයක් ඇති බව නාසා ආයතනය සදහන් කරයි.මීළඟ පුවත ......

    ස්වර්ණවාහිනී news - බෝල තියෙන්නේ කොයි කොයි දේසේ ,,, බෝල තියෙන්නේ අගහරු දේසේ ..

    තොට නම් කොයිල් යකෝ :D:D:D බඩ රිදෙනවා හිනා වෙලා :rofl::rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අඩෝ පට්ට බං...:lol::lol::lol:
    මේ කමෙන්ට් එක අමතක නොවෙන්න හිට් වෙයි අද හෙටම FB එකෙක් මොකෙක් හරි උස්සල ගජේට දාගෙන උගෙ වගෙ ෂෙයාර් කරයි..

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ITN NEWS - අතිහරු ජනාධිපති තුමාගේ ආශිර්වාදයෙන්,ජනපති පුත් රෝ... මහතා යෙවූ,රොකට් යානයෙන් අඟහරු මත පතිත කල අර්තාපල් බිජ,,සාර්ථකව රෝපණය වී ඇති අතර,එය මහත් සශ්‍රික අයුරින් පලදරා ඇත.නුදුරු අනාගතයේ අගහරු ග්‍රහයාගේ සිට ලෝකයේ අනෙකුත් ටරවලට මේවා අපනයන කරන දිනයක් උදාවන බව ජනපති පවසයි.ආශ්චර්ය කරා යන මාවතේ තවත් එක කඩයිමක් වන මෙය තුලින් රට වැ සියන්ට සුබ අනාගතයක්,,

    රනිල් වික්රමසින්හ - අද ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා අගහරුවල අල වවන්න.ඒත් ඒ අල අයිති චීනෙට..අපිට පුලවන් ඒවා බලන්න විතරයි.

    අනුර කුමාර - අඟහරු වල අල නෙවෙයි.මම අහනවා ආණ්ඩුවෙන් කහටගස්දිගිලියේ රන්මෙනිකලයි මිරිස් හේනට හරක් කී දෙනෙක් පැනලද මිරිස් පැල කියක් කාලද කියල.

    දයාසිරි - අල තරම් පෙම් කල කිසිවෙක් ....

    .මර්වින් සිල්වා - ගිරුවාපත්තුවේ අපේ ජනාධිපතිතුමාල අල වවන කාලේ.මම තමයි ආරක්ෂා කලේ මේ අල ගෙඩිය ඇල්ලුවොත් අම්මප ගස් බදිනවා දෙනගනිල්ල

    සජිත් ප්‍රේමදාස - අද ආණ්ඩුවට අල අගහරු ලෝකෙ වවන්න පුළුවන්.එත් අපි කියන්නේ අල වෙනුවට ඇයි අපිට අපේ රටේ පොල් වවන්න බැරි.

    ජැක්‍සන් ඇන්තනි - ජනමුලික නායකත්වයක් පවතින කොට ඒ රට තුල ඉතිහාසයේ නොවූ ආකාරයට ආශ්චර්යන් සිදුවෙනවා.මේක ඉන් ඔබ්බට ගිහින් තියෙන අවස්ථාවක්.මහා සිංහලේ වංශකතාව අලුතින් ලියන මේ යුගයේ අප ජනපති තුමා සතුව තියෙන ඒ බලය, දෙස බලනකොට එකල රාවන යුගයටත් මදක් ඉදිරියෙන් එති බව පැහැදිලි.

    සිරස TV - අගහරුමත බෝලයක් ඇති බව නාසා ආයතනය සදහන් කරයි.මීළඟ පුවත ......

    ස්වර්ණවාහිනී news - බෝල තියෙන්නේ කොයි කොයි දේසේ ,,, බෝල තියෙන්නේ අගහරු දේසේ ..
    :rofl::rofl:
     
    meka thamai niyama news eka :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :rofl::rofl::rofl:
     
    Similar threads