අඟහරු වෙත අපේ විස්තර යවමු!This is your chance to go to Mars!

nwnbs

Member
මේක ඉතිහාසගත වෙන වැඩක්.ඔන්න ඔහේ පුරවලා යවන්න.:)
ඔයත් දැම්මද?:confused: දන්න කියන අය ඉන්නව නම් ඉතිං ඔන්න ඔහෙ මාත් බලන්නම්කො...;):D සිංදුවක් හරි අහන් ඉන්න බැරියැ...
 
sendyournameMSL_th.jpg


Artist Concept of the Mars Science Laboratory Rover​
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කුරුමිට්ටෙක්වත් සෙට් වුණොත් මගෙ අදහස්වලට ගැළපෙන.. යවන්න ඕනෙ. තෑන්කු. :D