මට තේරෙන්නේ නෑ බන් ඇයි EK එකේ කව්රු හරි හොඳ පොස්ට් එකක් දැම්මමත් දේශපාලනය ඇදගෙන ගහමරා ගන්නේ කියල. දාපු එකාගේ අවතාරේ බලන්න එපා.ත්රෙඩ් එකේ අන්තර්ගතය බලපල්ලා.මමනම් ත්රෙඩ් එකකට හරි පෝස්ට් එකකට රිප්ලයි කරනකොට ඇවටර් එක නොබලන තරම්.උඹල හැමෝම රට හදන්න කථාකරනවා. ඒ වුනාට උඹල ප්රජාතන්ත්රී නෑනේ.අන් මත ඉවසන්න තරම්.![]()
අනේද කියන්නේ. මේ වගේ ත්රෙඩ් එකක වටිනාකමක් තේරුම් ගන්න මුන්ට බුද්ධියක් තියෙන්න එපැයි. අඟහරු ලෝකය ගැන තියන විස්තර මුන්ට නිකන් අන්ඩර දෙමළ වගේ ඇති. මම කියන්නේ හැමෝටම යම්කිසි දැනුමක් ගන්න පුළුවන් ප්රයෝජනවත් ත්රෙඩ් එකක තමන්ගේ ගොන් කම් පෙන්නලා කන්න එපා කියන එකයි .




