අඟහරු_ලෝකයේ_දින_2000ක්

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
මට තේරෙන්නේ නෑ බන් ඇයි EK එකේ කව්රු හරි හොඳ පොස්ට් එකක් දැම්මමත් දේශපාලනය ඇදගෙන ගහමරා ගන්නේ කියල. දාපු එකාගේ අවතාරේ බලන්න එපා.ත්‍රෙඩ් එකේ අන්තර්ගතය බලපල්ලා.මමනම් ත්‍රෙඩ් එකකට හරි පෝස්ට් එකකට රිප්ලයි කරනකොට ඇවටර් එක නොබලන තරම්.උඹල හැමෝම රට හදන්න කථාකරනවා. ඒ වුනාට උඹල ප්‍රජාතන්ත්‍රී නෑනේ.අන් මත ඉවසන්න තරම්. :confused::confused::confused:

අනේද කියන්නේ. මේ වගේ ත්‍රෙඩ් එකක වටිනාකමක් තේරුම් ගන්න මුන්ට බුද්ධියක් තියෙන්න එපැයි. අඟහරු ලෝකය ගැන තියන විස්තර මුන්ට නිකන් අන්ඩර දෙමළ වගේ ඇති. මම කියන්නේ හැමෝටම යම්කිසි දැනුමක් ගන්න පුළුවන් ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක තමන්ගේ ගොන් කම් පෙන්නලා කන්න එපා කියන එකයි .
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේද කියන්නේ. මේ වගේ ත්‍රෙඩ් එකක වටිනාකමක් තේරුම් ගන්න මුන්ට බුද්ධියක් තියෙන්න එපැයි. අඟහරු ලෝකය ගැන තියන විස්තර මුන්ට නිකන් අන්ඩර දෙමළ වගේ ඇති. මම කියන්නේ හැමෝටම යම්කිසි දැනුමක් ගන්න පුළුවන් ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක තමන්ගේ ගොන් කම් පෙන්නලා කන්න එපා කියන එකයි .

    කොන්ද පන නැතුව ෆේක් හදාගෙන හැoගි හැoහි උක දෙන උපුල් උගතගෙ ටෝක් බලාපල්ලකො..අධයාපනේ ලබන්ඩ තෙර්ඩ් එකෙන් ලදරු පාසල්ද යන්නෙ තාම.. :lol::lol::lol::lol::lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනේද කියන්නේ. මේ වගේ ත්‍රෙඩ් එකක වටිනාකමක් තේරුම් ගන්න මුන්ට බුද්ධියක් තියෙන්න එපැයි. අඟහරු ලෝකය ගැන තියන විස්තර මුන්ට නිකන් අන්ඩර දෙමළ වගේ ඇති. මම කියන්නේ හැමෝටම යම්කිසි දැනුමක් ගන්න පුළුවන් ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක තමන්ගේ ගොන් කම් පෙන්නලා කන්න එපා කියන එකයි .
    :yes::yes::yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දවසක් අගහරු වල හිටපු ජ්වින් පෘථිවියට ගොඩ බාපු වෙලාවක උන්ගේ සාක්කු දෙකට රනිල් කියල එකෙක් තට්ටු කරලලු.

    අම්මෝ මේකේ ඉන්න හොරු! කියල උන් පට ගාල මාරු වෙලා ගියාලු. ආයේ ආවේ නෑලු අගහරුත් අත ඇරලා ගියාලු

    :D:D:D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔයාගේ මේ කමෙන්ට් එකෙන්ම අදහසක් ගන්න පුළුවන් ඔබ තුමා හරි හමන් අධ්‍යාපනයක් ලබල නැති නුගත් මනුස්සයෙක් කියලා. එක නිසා මේ වගේ ගොන් ප්‍රශ්නවලට උත්තර දීලා වැඩක් නැහැ.

    P.S. අනෙක් එක මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකකට දේශපාලනය ඇදලා ගන්න එපා. 50KG කියන්නෙත් UNP එක පස්සේ යන එකෙක්. හැබැයි උගේ දේශපාලනය මොක උනත් මේ ත්‍රෙඩ් එක ගොඩක් දෙනෙක්ට වටිනා එකක්. එක නිසා මේක කන්න එපා. මෙතන ඇවිත් ඔයාගේ තියන නුගත් කම ප්‍රදර්ශනය කරන්න ඕනෙනම් කිලෝ පනහේ එකාගේ දේශපාලන ත්‍රෙඩ් එකක නටන්න. වෙරි සොරි වෙන්න ඕනේ මෙහෙම කීයනවට.

    උබට අදාළ නැති දේවල් වලට ඇගිලි නොගහ හිටියනම් හොදයි නේද. ගූ එන පී වහල්ලු අපේ රේප් කැපුව නිසයි අපි කිව්වේ. උබ මැද්දට පැනල පුක දුන්නට කරන්න දෙයක් නෑ :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    කොන්ද පන නැතුව ෆේක් හදාගෙන හැoගි හැoහි උක දෙන උපුල් උගතගෙ ටෝක් බලාපල්ලකො..අධයාපනේ ලබන්ඩ තෙර්ඩ් එකෙන් ලදරු පාසල්ද යන්නෙ තාම.. :lol::lol::lol::lol::lol:

    Puduma puke amaruwak thiyenne sirikothe lollonta mage hitu kiyala rep kapanawa
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    උබට අදාළ නැති දේවල් වලට ඇගිලි නොගහ හිටියනම් හොදයි නේද. ගූ එන පී වහල්ලු අපේ රේප් කැපුව නිසයි අපි කිව්වේ. උබ මැද්දට පැනල පුක දුන්නට කරන්න දෙයක් නෑ :angry:

    ඇයි ඔයාව කිලෝ පනහේ එකා රේප් ( දුෂණය ) කලාද ? :lol::lol: ඔය මයිනස් රෙප් එකකට අඬන්න ඔයා පිරිමියෙක් ද නැත්නම් පිරිමි භාගයක් ද ? මොනවද හලෝ මේ සිඟිති වැඩ. කොන්දක් තියන් නිකන් පිරිමියෙක් වගේ ඉන්නවකෝ නහයෙන් හොටු පෙරන් අඬන්නේ නැතුව.
     
    • Like
    Reactions: subash dushmantha

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දවසක් අගහරු වල හිටපු ජ්වින් පෘථිවියට ගොඩ බාපු වෙලාවක උන්ගේ සාක්කු දෙකට රනිල් කියල එකෙක් තට්ටු කරලලු.

    අම්මෝ මේකේ ඉන්න හොරු! කියල උන් පට ගාල මාරු වෙලා ගියාලු. ආයේ ආවේ නෑලු අගහරුත් අත ඇරලා ගියාලු

    කොල පාට අඟහරු ජීවියෙක් කිව්වලු, අපි ආවෙත් සතුටින්, යන්නෙත් සතුටින්, මොකද අපේ මහ ගෙදර යූ,ඇන්.පී නේ කියල
     
    • Like
    Reactions: Tramadol

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Opportunity rover මම දන්න විධියට වැඩිම කල් active ඒකේ තියෙන rover ඒක. 2003 ඉදන් තාමත් වැඩ

    Mission type
    Mars rover

    Operator
    NASA

    COSPAR ID
    2003-032A

    Mission duration
    Planned: 90 sols (92.5 days)
    Current: 5079 sols (5219 days) since landing

    https://en.m.wikipedia.org/wiki/Opportunity_(rover)
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔහොම Photos අරන් අරන් යනකොට

    කොහොමද මොකෙක් හරි සතෙක් එහෙම නැත්නම් මොකක් හරි ගෙයක් වගෙ එකක් හම්බ උනොත්.

    :P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔහොම Photos අරන් අරන් යනකොට

    කොහොමද මොකෙක් හරි සතෙක් එහෙම නැත්නම් මොකක් හරි ගෙයක් වගෙ එකක් හම්බ උනොත්.

    :P

    සතෙක් නම් හම්බ වෙන්න විදිහක් නැහැ. මොකද ඔක්සිජන් වායුව නොමැති නිසා. හම්බ උනොතින් ඉතින් නිර්වායු ස්වසනය කරන කෙනෙක්ම වෙන්න ඕනේ. මන් හිතන්නේ නැහැ නිර්වායු ස්වසනය කරන සතෙක්ට උනත් ජිවත් වෙන්න පුළුවන් කියලා. මොකද ජීවත්වීමට අදාල අනෙකුත් සාධක නැති නිසා.