අඟුරු_කෝච්චිය මතකද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    අඟුරු_කෝච්චිය මතකද?

    අවුරුදු 15කට පස්සේ ගල් අඟුරු කෝච්චියක් එනවා උඩරට දුම්රිය මාර්ගයට. මේක ආවේ නානුඔය ඉඳලා බදුල්ලට.

    ඒ කාලේ කෝච්චියක් ගැන අපි කිව්වේ අඟුරු කාකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා කියලා. හැබැයි මේ අධික වියදම නිසා වාෂ්ප බලයෙන් ධාවනය වෙන මේ දුම්රියට කනකොකා හැඬුවා.1928 අවුරුද්දේ තමා මේ දුම්රිය මුලින්ම ධාවනය වුණේ.

    කාලෙකට පස්සේ මේ ආපු කෝච්චිය තමා මේ…



     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    sadde thamayi bang maru :)

    ඔව් බං මට තාම මතකයි පොඩි කාලේ ඔය කෝච්චිය යනකොට කෝච්චිය පෙනුණේ නැති උනත් එන සද්දෙයි දුම් පාර යන හැටියි අපේ ගෙදරට පේනවා.වෙල එහා පැත්තේ තමා කෝච්චි පාර තිබ්බේ.ඕක යනකොට එන දුම මැකෙනක්ම මම වෙල ලගට ගිහින් බලන් ඉන්නවා..:yes::(