අජන්තා ගුහාව (Ajanta Caves)

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    Bodhisattva_Padmapani01-AM.jpg


    Siigiriye chithra walata podi samaana kamak thiyenwa wage
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සුපිරි නිර්මානයක් තමයි.. හබැයි පිටසක්වල කතානං විශ්වාස කරන්න අමාරුයි බන්.. මොකද ඒ කාලේ විවිධ තාක්ශනයන් තිබිලා තියනවා.. මන් අහලා තියනවා කලුගල් මෙලෙක් කරන්න පුලුවන් බෙගෙත් වර්ග තිබ්බා කියලා.. :shocked:

    ඔව් මචන් සුපිරිම නිර්මාණයක්. මෙහෙමයි මචන් පිටසක්වල කතාව මම දැම්මේ මේක ගොඩක්ම ප්‍රසිද්ද වෙලා තියෙන්නේ ඔය පිටසක්වල කතාව නිසා මචන්, නැතුව පිටසක්වල උන් කරා කියන අදහසක ඉගෙන නෙවෙයි. ඔව් උබ කියන වගේ දේවල් තියෙන්නත් පුළුවන් ඒ වගේම අර වගේ දෙයක් වෙනත් පුළුවන් මොකද ඔය දෙකම අපි දැකලා නැති නිසා එහෙම නැහැ කියලා නොසලකා ඉන්නත් බැහැ, එහෙමයි කියල විස්වාස කරන්නත් බැහැ. කොහොම උනත් මට ඕනේ වුනේ මම දැන ගතපු දේ එළකිරියේ කට්ටියත් එක්ක බෙදා ගන්න. උබේ අදහස් වලටත් ගොඩක් ඉස්තුති මචන්.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Bodhisattva_Padmapani01-AM.jpg


    Siigiriye chithra walata podi samaana kamak thiyenwa wage

    පොඩ්ඩක් නෙවෙයි මචන් ගොඩක් දුරට සමානයි කියල තමයි ඕක ගැන පර්යේෂණ කරපු කට්ටියනම් කියල තියෙන්නේ

    මේ තියෙන්නේ සීගිරියේ පින්තුරයක්

    4763588522_269a29ffa9.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දෙපාරක් ගිහින් තියෙනවා බන්, අජන්තා & ඇල්ලොරා වලට ගියාම පිස්සු හැදිලා, ආයි හැදිලා, හොද වෙලා අපහු හැදෙනවා.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම දෙපාරක් ගිහින් තියෙනවා බන්, අජන්තා & ඇල්ලොරා වලට ගියාම පිස්සු හැදිලා, ආයි හැදිලා, හොද වෙලා අපහු හැදෙනවා.

    අඩෝ උබ පට්ට ලකී කොල්ලෙක් බන්. තියනවනම් හොද ෆොටෝ දාපන් අපිටත් බලන්න.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    minisu idala natnm minissunge rupa kohmda bn awe?ara pilima wala iine budu hamuduruwange rupeta smana kenek ned??kaud a?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩක් ඔය ඕලෙවල් කාලෙ අහල තිබුණා
    හැබැයි ගොඩක් විස්තර දැනගෙන හිටියෙ නෑ
    අපි නොදන්නා අරුම පුදුම ගොඩක් දේවල් තියෙනවා මේ ලෝකේ
    මේවා ඒ කාලේ කොහොම කරාද කියන එක ලොල් සහගතයි
    ගොඩක් වටිනව මචන් මෙහෙම දේවල් අපි එක්ක ෂෙයාර් කරගත්තට