සුපිරි නිර්මානයක් තමයි.. හබැයි පිටසක්වල කතානං විශ්වාස කරන්න අමාරුයි බන්.. මොකද ඒ කාලේ විවිධ තාක්ශනයන් තිබිලා තියනවා.. මන් අහලා තියනවා කලුගල් මෙලෙක් කරන්න පුලුවන් බෙගෙත් වර්ග තිබ්බා කියලා..![]()
![]()
Siigiriye chithra walata podi samaana kamak thiyenwa wage
මම දෙපාරක් ගිහින් තියෙනවා බන්, අජන්තා & ඇල්ලොරා වලට ගියාම පිස්සු හැදිලා, ආයි හැදිලා, හොද වෙලා අපහු හැදෙනවා.
අඩෝ උබ පට්ට ලකී කොල්ලෙක් බන්. තියනවනම් හොද ෆොටෝ දාපන් අපිටත් බලන්න.


