අජාන් හිමිට ගුවන් යානය මග හෑරුනේ වී අයි පී හින්දාද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,965
    113
    Mother Earth
    එකෙක් නිසා එක හමුදුරු නමක් විතරක් මේකට අහු උනේ කොහොමද? එතකොට මේකේ ගිය අනිත් උන්ට මේක බලපාලා නැත්ග්තේ ඇයි. මෙකනම් මොකක් හරි පැලැන් කරලා ගහපු ගේමක්.
    ප්ලේන් එකේ සෙනඟ වැඩියි බන්. ඒ නිසා හාමුදුරුවන්ට ෆුට් බෝඩ් යන්න බැරි නිසා දාල ගිහින්. :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,647
    50,013
    113
    සේදවත්ත
    ඝණයන්ට විශේශ සැලකිලි ඕනේ නෑ , ඒත් පැය 12 අපේ බොරලුගොඩ සිංහයා නිසා පරක්කු කරපු එක නම් කැම්‍රි වැඩේ.
     
    • Sad
    Reactions: malakadss

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    නෑ බං දිනේශ් ප්ලේන් එක මාරු කරලා, LTTE උන් කලින් දැනගෙන ඇටෑක් කරයි කියලා, හාමුදුරන්ගේ සීට් එක දිනේෂ්ට දීලා දිනේශ් ගේ එක හාමුදුරුවන්ට දීලා
     
    • Haha
    • Like
    Reactions: Bekam and malakadss

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,833
    113
    ප*යාගල
    sorry.com
    history repeats itself.. තමයි

    ඔය වගේ සිද්දියකට බැහැයි කියල තමයි මහින්ද රාජපක්ෂ කැරි බල්ලා ප්‍රොෆිට් දුවපු Airline එක අරගෙන.. ශිරන්ති හුත්තිගේ ඕලෙවල් ෆේල් මල්ලිව දාල ඇපත් නැති කලේ
    ඊටපස්සෙ කොහෙන්ද රටකින් බල්ලො ගෙන්නනත් මුන් ප්ලේන් යැව්වා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ලෝකෙම දන්න කෙනෙක් මේ බයිය දන්නෙ නෑ. බයියන්ගෙ ලෝකෙ රජවරු වෙන වෙන උන් නෙ.
    Appata siri, lokema danne monawa karalada bro?

    "'What would you do, Ajahn Brahm, if someone took a Buddhist holy book and flushed it down your toilet?'"

    Without hesitation I answered, 'Sir, if someone took a Buddhist holy book and flushed it down my toilet, the first thing I would do is call a plumber!'

    When the journalist finished laughing, he confided that that was the first sensible answer he had received." ~ Ajahn Brahm

    Nil katarolu saadu ge type talk eka neda...
    ------ Post added on Jun 5, 2023 at 8:14 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Appata siri, lokema danne monawa karalada bro?

    Nil katarolu saadu ge type talk eka neda...
    ------ Post added on Jun 5, 2023 at 8:14 AM
    na machan. Me hamuduruwoe wenas. Ausi inne wadipura. Mata hithena widihata nam harima hodai. lokema sahenna piliganna kenek. oya Nil katarolu, kotuwe podi wage deshapalakayanta puka dena hamuduru kenek neme. sahenna ihala piliganimak mulu lokema tiyena kenek

    ඝණයන්ට විශේශ සැලකිලි ඕනේ නෑ , ඒත් පැය 12 අපේ බොරලුගොඩ සිංහයා නිසා පරක්කු කරපු එක නම් කැම්‍රි වැඩේ.
    ඒක ඉතින් තීරණය කරන්න ඕනේ අදාල ආයතන වලින් නේ. මේ හාමුදුරුවෝ ගෑන දන්න හින්දා විශේෂ සෑලකිල්ලක් දෙන්න ඈති. හෑබෑයි ඉතින් පාදඩ දේශපාලුවන්ට වඩා මේ වගේ හාමුදුරුවන්ට සෑලකිල්ලක් දෙන එක නම් හොදයි
    ------ Post added on Jun 5, 2023 at 8:32 AM
     
    • Like
    Reactions: dmsupun

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඝණයන්ට විශේශ සැලකිලි ඕනේ නෑ , ඒත් පැය 12 අපේ බොරලුගොඩ සිංහයා නිසා පරක්කු කරපු එක නම් කැම්‍රි වැඩේ.
    යකෝ මේක බුදුන් උපන් දේශය.
    වෙන කොහේ විශේෂ සැලකිලි දෙන්න ද?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ඔය VIP එකට ගියාම තමන්ගේ flight එකට යන්න ඕන වෙලාවට ක්වුරු හරි ඇවිත් එක්ක යන්න ඕනද? ඒ කියන්නෙ තමන්ගේ plane එක මේ වෙලාවට කියලා කලින් දැන ගෙන ඉඳලා නැද්ද? හරි ඒක අමතක වුනා කියමු. ඒත් ඕකට VIP කවුද ආවේ මොන flight එකටද යන්න ඕනේ කියලා list එකක් වත් තියා ගන්නෙ නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    ubath puka nodi atha arala dapan 😂 😂 😂 😂
    Mama atha arala tiyenne, eth umba yako mekatama thread ekak daala hamini hamini inawada dakala tama aawe.

    Taniyen budu wenna honda nane. E nisa tama umbatath aththa pahadala deela yanna awe. 🤭 🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mama atha arala tiyenne, eth umba yako mekatama thread ekak daala hamini hamini inawada dakala tama aawe.

    Taniyen budu wenna honda nane. E nisa tama umbatath aththa pahadala deela yanna awe. 🤭 🤭
    ha dan ithin puka nodi palayanko . aparade ne ube kale 😂 😂 😂 😂 😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ඔය VIP එකට ගියාම තමන්ගේ flight එකට යන්න ඕන වෙලාවට ක්වුරු හරි ඇවිත් එක්ක යන්න ඕනද? ඒ කියන්නෙ තමන්ගේ plane එක මේ වෙලාවට කියලා කලින් දැන ගෙන ඉඳලා නැද්ද? හරි ඒක අමතක වුනා කියමු. ඒත් ඕකට VIP කවුද ආවේ මොන flight එකටද යන්න ඕනේ කියලා list එකක් වත් තියා ගන්නෙ නැද්ද?
    danne na ban api VIP gihin nane :no:
     
    • Sad
    Reactions: malakadss

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    එකෙක් නිසා එක හමුදුරු නමක් විතරක් මේකට අහු උනේ කොහොමද? එතකොට මේකේ ගිය අනිත් උන්ට මේක බලපාලා නැත්ග්තේ ඇයි. මෙකනම් මොකක් හරි පැලැන් කරලා ගහපු ගේමක්.

    බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රනයක් ද ?
    එයාපෝට් එකේ ගොඩක් උං බෝනගේන් දැං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,647
    50,013
    113
    සේදවත්ත
    යකෝ මේක බුදුන් උපන් දේශය.
    වෙන කොහේ විශේෂ සැලකිලි දෙන්න ද?
    එතකොට නේපාලේ ඉපදුනේ නබිතුමාද බ්‍රෝ

    ඒක ඉතින් තීරණය කරන්න ඕනේ අදාල ආයතන වලින් නේ. මේ හාමුදුරුවෝ ගෑන දන්න හින්දා විශේෂ සෑලකිල්ලක් දෙන්න ඈති. හෑබෑයි ඉතින් පාදඩ දේශපාලුවන්ට වඩා මේ වගේ හාමුදුරුවන්ට සෑලකිල්ලක් දෙන එක නම් හොදයි
    ------ Post added on Jun 5, 2023 at 8:32 AM
    ඝණයන්ට වඩා දේශපාලකයන්ට වැඩි ප්‍රමුකත්වයක් දෙන්න ඕනේ . හේතුව එයාල තමා අපේ අනාගතේ තීරණය කරන්නේ . නැතුව එයාල පිනට කකා ඔහේ දේශනා දිදී ඉන්නේ නෑනේ. කල්පනාකරල බලන්න
    ------ Post added on Jun 5, 2023 at 11:36 AM
     
    • Haha
    Reactions: malakadss