but secretly HE banging all UNP ministers including PMPM and HE both promised nothing would happen
![]()
but secretly HE banging all UNP ministers including PMPM and HE both promised nothing would happen
![]()
oh yes මෛත්‍රී පක්ෂෙට ආදරෙයි .මහින්දටත් ලැදී. මෛත්‍රීට ප්‍රශ්නෙ තිබ්බෙ මහින්ද එක්ක නෙමෙ .මොකද මහින්ද තමා පාද යාත්‍රා ගිහින් පක්ෂෙ හිටිය ප්‍රභලයො පක්ෂෙ දාලා යු ඇණ් පි එකට පනිද්දි පක්ෂය රැකගත්තෙ.
මහින්ද යුද්දෙ ඉවර කරන කිට්ටුව මෛත්‍රීව තමා වැලඳ ගත්තෙත්.
එත් මහින්ද බැසිල්ගෙ පදෙට නැටුවා. විමල් වීරවංශලා, ගම්මන්පිළලා වගෙ පැරෂුට් පොරවල් කෙහෙළියලා වගෙ යු ඇන් පී පොරවල් ලොකු කරගත්තා. එක නිසා නිදහස් පක්ෂෙ ජෙෂ්ඨයො හිටියෙ කළ කිරීමෙන් .
එකට පාඩමක් උගන්වන්න තමා ආප්පෙ කාලා මාරු උනෙ. එත් මෛත්‍රී පක්ෂෙට ආදරෙයි.
යු ඇන් පී එකට දෙනවා ගෙම ලස්සනට
මම නම් ඉතිං ස්වාධීන පොරක් දැන් .යු ඇන් පී එකෙ ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පසු මන් එහි සාමාජිකත්වයෙන් ඉවත් උනා.
අපි කවුරුත් පක්ෂ වෙන්නෙ අපෙ දෙමාපියොන්ගෙන් ලැබෙන උරුමෙත් එක්කනෙ. අපිටත් හිතන්න පුළුවන් වෙන කාලයක් එනවානෙ දෙමපියන්ගෙන් අහන්නෙ නැතුව.

දෙශපාලනය ගැන පළපුරුදු ඔනි එකෙක්ට තෙරෙනවා බන් එක.
හරි සරලයි. යු ඇන් පී එකෙ ප්‍රභලයො එකා එකා මෙ සීන් එකෙන් පච වෙද්දි ආණ්ඩු බලයක් තියෙද්දිත් ඇදන් යන්නෙ කාගෙ උවමනාවටද ?
දෙයාර් ඉස් වන් සුප්‍රීම් පවර් අබොව් ඕල් දොස් ගායිස්
හිස් එග්සෙලන්සි මෛත්‍රීපාල සිරිසෙන.
![]()
හඃ... හඃ......හා......!!
ඕක ලීක් වුන දවසෙම ප්රවෘත්ති වලට කිව්ව උන් මෙයාවයි දයාසිරිවයි සම්බන්ධ කරගත්ත, දයාසිරි කිව්ව මට දෙවතාවක් කෝල් කලා එක වතාවක් හම්බවුනා මම කිව්ව මේ වැඩේ හරියන්නෙ නැහැ කියල ඉන් පස්සෙ මොකුත් නැහැ කියල.
මෙයා කෙලපු කෙබරෙ මතකද. මම් කවදාවත් අර්ජුන්ව දැකලත් නෑ, හමුවෙලත් නෑ, කතාකරලත් නෑ, එතකොට මීඩියා එකෙන් ඇහුව මේ දුරකතන අංකෙ ඔබ තුමාගෙද කියල , ඒකනම් මගේ සමහරවිට මගේ ආරක්ෂක නිලදාරිය ඒකට පුලිතුරු දෙනව මම නක් කතකලේ නෑ කියල, ඊට පස්සෙ ඇහුව ආරක්ෂකය ඔබතුමාව දැනුවත් කලෙ නැද්ද කියල එතකොට කන් කඩා වැටුන..

ජනවාරි 8 ට කලින් හොරකම හොරකම කියල බෙට්ට පාත් වෙනකම් කෑ ගහපු උන් නේද මේ.... මේ නීලකාස හොරු එක්කද අපේ හාදුන්නේ අපේ රට ජාත්‍යන්තරේ දිනන්න යන්නේ?....

කරන කලට පවු මිහිරිය මී සේ..
දුප්පත් මිනිස්සු කන්න නෑතිව, දරුවන්ට කන්න දෙන්න නෑතිව දුක් විදිනකොට.. ඒ මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරන එවුන්ට හෙන හත වෑදිලා, උන්ගේ ප්වුල් පිටින් හෑදි ගෑවිලා යන්න ඕනේ

එසේම වේවා 

![]()
හඃ... හඃ......හා......!!
ඕක ලීක් වුන දවසෙම ප්රවෘත්ති වලට කිව්ව උන් මෙයාවයි දයාසිරිවයි සම්බන්ධ කරගත්ත, දයාසිරි කිව්ව මට දෙවතාවක් කෝල් කලා එක වතාවක් හම්බවුනා මම කිව්ව මේ වැඩේ හරියන්නෙ නැහැ කියල ඉන් පස්සෙ මොකුත් නැහැ කියල.
මෙයා කෙලපු කෙබරෙ මතකද. මම් කවදාවත් අර්ජුන්ව දැකලත් නෑ, හමුවෙලත් නෑ, කතාකරලත් නෑ, එතකොට මීඩියා එකෙන් ඇහුව මේ දුරකතන අංකෙ ඔබ තුමාගෙද කියල , ඒකනම් මගේ සමහරවිට මගේ ආරක්ෂක නිලදාරිය ඒකට පුලිතුරු දෙනව මම නක් කතකලේ නෑ කියල, ඊට පස්සෙ ඇහුව ආරක්ෂකය ඔබතුමාව දැනුවත් කලෙ නැද්ද කියල එතකොට කන් කඩා වැටුන..

oh yes මෛත්‍රී පක්ෂෙට ආදරෙයි .මහින්දටත් ලැදී. මෛත්‍රීට ප්‍රශ්නෙ තිබ්බෙ මහින්ද එක්ක නෙමෙ .මොකද මහින්ද තමා පාද යාත්‍රා ගිහින් පක්ෂෙ හිටිය ප්‍රභලයො පක්ෂෙ දාලා යු ඇණ් පි එකට පනිද්දි පක්ෂය රැකගත්තෙ.
එත් මහින්ද බැසිල්ගෙ පදෙට නැටුවා. විමල් වීරවංශලා, ගම්මන්පිළලා වගෙ පැරෂුට් පොරවල් කෙහෙළියලා වගෙ යු ඇන් පී පොරවල් ලොකු කරගත්තා. එක නිසා නිදහස් පක්ෂෙ ජෙෂ්ඨයො හිටියෙ කළ කිරීමෙන් .
එකට පාඩමක් උගන්වන්න තමා ආප්පෙ කාලා මාරු උනෙ. එත් මෛත්‍රී පක්ෂෙට ආදරෙයි.
යු ඇන් පී එකට දෙනවා ගෙම ලස්සනට
මම නම් ඉතිං ස්වාධීන පොරක් දැන් .යු ඇන් පී එකෙ ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පසු මන් එහි සාමාජිකත්වයෙන් ඉවත් උනා.
අපි කවුරුත් පක්ෂ වෙන්නෙ අපෙ දෙමාපියොන්ගෙන් ලැබෙන උරුමෙත් එක්කනෙ. අපිටත් හිතන්න පුළුවන් වෙන කාලයක් එනවානෙ දෙමපියන්ගෙන් අහන්නෙ නැතුව.
එහෙම හිතන්නත් අමාරුයි මචං... එහෙනම් මහ මැතිවරණය වෙලාවෙ කරපු ගෑණු වැඩේ කොහොමද...? දිනුවත් මහින්දටනම් දෙන්නෙ නැහැ කියල කැම්පේන් එක නැවැත්තුවට පසෙ දුන්නෙ මීඩියා වල. පුද්ගලය මොනවගේ වුනත් පක්ෂයක් විදියට බලද්දි අවුරුදු 45ක් එකට දේශපාලනය කරපු එකාට එහෙම කරන්න පුළුවන්නම් ඉතින් අපි ගැන කුමන කතාද...? පස්සෙ මොකද කලේ ඇපත් නැතිවුන සැට් එකක් පාර්ලිමේන්තුවට රිංගෙවුව දිනපු එවුන් ඉඳෙද්දි. උන් ඉතින් වාහන පර්මිට් එකටයි අරකටයි මේකටයි ඕන ගූ බෙට්ටක් තලුමරනව. දැන් තත්ත්වෙ වෙනස් දැන් එයාලට වඩා ඒකාබද්දෙ පැත්තට වාසිවෙන විදියටයි මිනිස්සු ඉන්නෙ ඒ නිසා ඒ මිනිස්සු කැඩෙන එක වලක්වන්න කියන බයිලයක් බන් ඕක.
ඌ හොරකම් කරලා නෑ කියලා බොරුකියනවට
ඌටම තමා හෙණ හතම වදින්නේ
ඕකා ඔහොම හිටියට පට්ටම හොරෙක්...

දැන් ඔතන රනිල ප්ලෑන් B ගහයි
උ කරන්නේ මහින්දට කෝල් කරලා කියනව උඹේ කේස් ශේප් කරන්නන් හිටන්ට ගේම දීපං කියල
එනිවේ හිටං ගාව තුරුම්පු තියේ
My3 පක්ශෙට ආදරෙයි, හැබැයි මිනිහට බයයි මහින්ද ආපහු ආවොත් මහින්ද මොනව කරයිද කියල.. specially ගෝටගෙ වැඩ..
රනිල්ට එහෙම ලොකු ගේමක් ගහන්න බැ බන්.. my3 තාමත් රටේ විදායක ජනපති බන්.. රනිල්ට බහුතර බලෙත් නැ, ඉතින් my3 ට හිතෙන ඕනි වෙලාවක බහුතරය හදල රනිල්ව එලවන්න පුලුවන්..
අවුරුදු ගානක් එක පතේකාපු මහින්දට කෙලපු සිරාට..මේ රනිලට කෙලින එක කජ්ජක් නෙමේ.. My3 පක්ශෙට ආදරෙයි, හැබැයි මිනිහට බයයි මහින්ද ආපහු ආවොත් මහින්ද මොනව කරයිද කියල.. specially ගෝටගෙ වැඩ..
ඌ හොරකම් කරලා නෑ කියලා බොරුකියනවට
ඌටම තමා හෙණ හතම වදින්නේ
ඕකා ඔහොම හිටියට පට්ටම හොරෙක්...
විධායක බලතල තියන කෙනා මොනවට බය වෙනවද මචං...
මමනම් කියන්නෙ ඒ දේවල්වලට මූණ දෙන්න හැකියාවක් තියෙන්න ඕන නායකයෙක් විධියට. රට ඇතුලෙ ඒ වගේ දෙයක් ගොඩදාගන්න බැරුව කොහොමද ජාත්‍යන්තර ප්‍රශ්න වලට මූණ දෙන්නෙ...?
කොටින්ම කියනවනම් ලබාගත්ත බලය රැකගන්නෙ කොහොමද කියන එක විතරයි ආණ්ඩුව හිතන්නෙ. රටේ අනිත් දේවල් ගැන හිතන්නෙ නැහැ...