අජිත් මුතුකුමාරණ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අජිත් මුතුකුමාරණ

    13339447_248202885555711_8973181356730362585_n.jpg


    යකෝ ඇමෝ ඩම්ප් එකට ගිනිතියලනෙ මේක කියන විදිහට අභ්‍යාසෙ කොරල තියෙන්නෙ .

    index.png

    index.jpg

     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් තේරෙන්න ඇති අවිගබඩාවකට ගිනි තියලා නිවන්ඩ අමාරුයි කියලා
    කොච්චර වියදමක්ගියා දන්නෙ නෑ ……… පබයටයි පොන්යටයි ගැලපෙනම ලේකම්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන ටැක්ස් වැඩි කරපු එක මිනිස්සුන්ට ගොඩක් දැනුනා. ඒවා අමතක කරන්න කරපු වැඩක් ද කොහෙද..:angry:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ටොයියෝ ඇදුමක් ඇදන් පාරේ බැහැලා යන්නේ කොහොමද මන්දා..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    දැන් තේරෙන්න ඇති අවිගබඩාවකට ගිනි තියලා නිවන්ඩ අමාරුයි කියලා
    කොච්චර වියදමක්ගියා දන්නෙ නෑ ……… පබයටයි පොන්යටයි ගැලපෙනම ලේකම්
    සාලාව අවි ගබඩාවේ ඩොලර් මිලියන 100ක අවි ආයුධ තිබිලා :shocked:
    http://www.divaina.com/2016/06/08/news07.html
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    එහෙම කියන්න එපා බන්..පුහුණුවීම් කරද්දි දැනේන්න කරන්න ඕනේ...එතකොට තමා කරන පුහුණුවීම හරියට වෙන්නේ....බලපන් කොච්චර ප්‍රාෙයා්ගිකද කියලා කරපු පුහුණුවීම. සල්ලි වගේ ද බන්....පුහුණුවීම තමා වැදගත් :P:P